1. thgoals1

    FB 15 ගැන දන්න අය පොඩ්ඩක් අැතුලට එන්න

    FB 15 ගැන දන්න අය පොඩ්ඩක් අැතුලට එන්න මම FB15 2003 වගේ white color new shell කාර් එකක් ගන්න කියලා බැලුවේ..මේක මගේ 1st car එක... එ්ත් ඔක්කෝම 25 න් උඩ යන්නේ... ex saloon තියෙනවා 27.50 විතර කියනවා බං...super saloon තවත් ලක්ෂයක් විතර වැඩියි... 1.25 න් උඩ මිලකට මේවා එකක් ගන්නවා කියන්නේ...
  2. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    වතුර තියෙන තැන් හොයන්න මේකයි සීන් එක බම්.. මම කැගල්ලේ.. අපි ඉන්න හරියට වොටර් බොර්ඩ් වතුට එන්නේ නෑ.. ඉතිම් අපි වතුර ගන්නේ.. කන්දෙන් එන.. දොල පාරකින්..ගමේ ගොඩක් මිනිස්සු බට දාලා තියනවා.. පිළිවෙලක් නෑ.. වතුර අඩු කාලෙට උඩම බට දාලා තියෙන උන්ට වතුර යනවා.. පල්ලහා උන් වතුර නැතිව හෙන කට්ටක්...
  3. thgoals1

    Mitsubishi 4DR5

    මම jeep එකක් ගන්න හිතාගෙන ඉන්නේ.. mitsubishi 4dr5 j44 දිග මොඩල් එකක් තමයි මගේ චොයිස් එක.හේතු 1.කැපෑසිටිය වැඩීනේ... 10ක් 12කට යන්න පුලුවන්නේ. 2.මාර්කට් එක තියෙන්නේත් මේ j44 එකනේ. අපහු දෙන්න වුනත් පුලුවන්නේ.. 3.එකේ මාර් ලුක් එකක් තියෙනවා බං.. කෝට් ගණන් වටින වෙන එක ජීප් එකකවත්...
  4. thgoals1

    4DR5 J44 jeep

    4DR5 J44 jeep එකක් මිලට ගන්න හොයනවා.. තියේනම් කියන්න.. මිල ප්රශ්නයක් නෑ 071-5408752 Call or SMS me.
  5. thgoals1

    සිංහල vs. මුස්ලිම් - 1

    සිංහල vs. මුස්ලිම් - 1 මා බුද්ධාගම වුවාට වෙනත් අාගම් කෙරෙහි ද්වේශයකින් පෙලෙන්නේ නොමැත.නමුත් අන් අාගමිකයන් අප හා වෙනත් අරමුණකින් අැසුරු කරන නිසාවෙන්... මේ ගැන මා ද හිත්නට වුණි... මම නුවර ජීවත් වෙන කෙනෙක් විදිහට මුස්ලිම් ව්යාවප්තවාදය ගැන හොදාකාරවම දන්නවා. අකුරණ, මඩවල, මාවනැල්ල, ගම්පොල...
  6. thgoals1

    Dialog ඒපා....

    අපේ මාමා ගේ පෝන් ඒකට හැමදාම Lagna කිියලා මැසේජ් ඒනව බං... ඒ්ක මල කරදරයක්... ඒ්ක අැක්ටිව් කරලා තියෙන්නෙත් මාමා දන්නේ නැතිව... ඒන මැසේජ් ඒකක් OK කරලා... මේක අයින් කරගන්න ක්රමයක් ඒහෙම දන්නවාද.... සල්ලිත් දවසට 2.50 ක් කැපෙනවා... කියන්න අමතක වුනා... ඩයලොග් කස්ටමර් සර්විස් නවත්වලානේ...
  7. thgoals1

    Fiverr millionaires

    Fiverr millionaires.. ලට පහරක් ගහන්න උත්සහ කරන අහිංසක දං සූටික්කනට... අැත්තම කථාව...තේරුම් ගනිල්ලා දැන් ලංකාවේ සාමාන්‍ය ජනතාවට(එ් කියන්නේ අපිට)benz එක්ක tesla එකක් ගැන හිතන්නවත් බෑ...tax tax.... ඉතිං .. benz... tesla,etc... පදින උන් දැක්කාම ඉරිසියාවේ පැලෙනවා... කමක් නෑ බං.. පුලුවන් තරම්...
  8. thgoals1

    UPS help

    මගේ Mercury UPS එකක් තියෙනවා... මේක මම යාලුවෙකුගෙන් ඉල්ල ගත්තේ.. රු.1500 ක් දිලා battery එකක් එහෙම දාලා තමා ගත්තේ.. දැන් දවස් 3ක් 4ක් වෙනවා... මේක ගෙනල්ලා.pc එකට set කරලා... මම AC power plug මුලින් off කරලා බැලුවා... UPS එක සුපිරියට වැඩ... power cut වුනේ ගමන්.. UPS එකෙන් දුවනවා...
  9. thgoals1

    HP laptop

    මගේ රටින් ගෙනාපු laptop එකක් තියෙනවා... මොඩල් එක HP 2000 i3 එකක්.. ප්‍රශ්නය මේකයි. lap එක format කරා පස්සේ restart වෙලා on වෙනකාට මෙහෙම වැටනවා.. මම f2 ඔබලා එකෙ එන memory test,hard drive test ඔක්කෝම test කරා... ඔක්කෝම passed කියලා වැටෙනවා.. windows open වෙන් නෑ.. අාපහු format කරන්න...
  10. thgoals1

    free bike rent

    මම මෝටර් බයිසිකලයක් ගත්ත... මේ ලගදී... තනියම පාවිච්චි කරනවා කියලා හිතාගෙන.. එත් එක් කරන්න අමාරැයි අදුරන් වුන් හදිසියට බයික් එක ඉල්ලනවා...ඉතිං දෙන්න වෙනවා.. අවුලක් නෑ ඉදලා හිටලනේ.. එත් කොල්ලේක් ඉන්නවා.. උ toilet එකට යන්ඩත් මගෙන් බයික් එක ඉල්ලනවා.... බෑ කියන්නත් අමාරැයි...අදුරන ලගම...
  11. thgoals1

    අවුරුදු උත්සවයක් තියමුද...

    අවුරුදු උත්සවයක් තියමුද... අපේ ගමේ කොල්ලො ටික ඒකතු වෙලා අවුරුදු උත්සවයක් තියන්න යන්නේ.. දැන් ඒකට සල්ලි ඔන රු ලක්ෂයක්වත්... අපි හිතාගෙන ඉන්නේ ටිකට් ගහලා විකුණන්න.. තව මොනවාද සල්ලි හොයාගන්න ක්රම ඒලකිරියෙන් අදහස් ටිකක් ඔින..
  12. thgoals1

    ගැබ් ගැන්වීම

    පිළීතුරු හම්බුනෝ... ස්වභාවික සංසේචනයක් යනු කුමක්ද? පුරුෂයකු සහ කාන්තාවක් අතර ලිංගික සම්බන්ධතාවයෙදී මෝචනය වන ශුක්‍රානු කාන්තාවගේ යෝනි මාර්ගයේ තැන්පත්වේ. ස්වභාවිකව උකු ගතියක් ඇති ශුක්‍ර තරලය යෝනියෙදී දියර ගතියට පත්වේ. ඒ සඳහා විනාඩි 10 - 30ත් අතර කාලයක් ගතවේ. සඵල ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් ගැබ්ගෙල...
  13. thgoals1

    Android Phone help

    Samsung phne එකක් reset කරලා..එකේ තිබුනු phone memory යේ තිබුනු contact number delete වුනොත් අපහු ගන්න ක්රමයක් නැද්ද..:(:(:(:sorry:
  14. thgoals1

    ඉක්මනින් ධනවතෙක් වෙමුද..

    ඉක්මනින් ධනවතෙක් වෙමුද.. [/YOUTUBE]
  15. thgoals1

    ජාලීය අලෙවිකරණය

    ජාලීය අලෙවිකරණය
  16. thgoals1

    Honda dio vs Yamaha Ray z latest

    මමත් scooter එකක් ගන්න කියලා බැලුවේ.මේ දෙකෙන් හොදම එක කියන්න Honda dio vs Yamaha Ray z latest Honda dio-Rs.220500/= Yamaha Ray z latest - 250500/= මේ දෙවර්ගෙම ඉන්දියන් assemble නේද..? මේ දෙවර්ගෙම 2nd hand market එහෙම කොහොමද..?
  17. thgoals1

    Discovery 135

    discovery 135 Bike ඒකක් ගන්න උදව් කරන්න. 1).135 model ඒකේ කොයි year ඒකද හොද..(2008/2009/2010/2011.....) 2).මිල ගණන් කොයි වගේ ද යන්නේ..(ikman.lk රු.120,000.00 වැඩියෙන් යනවා.. ඒ ගණට පාඩුද) 3).බයික් ඒක බලන්න ගියාම මොනවාද බලන්න ඔින..?
  18. thgoals1

    Discovery 135

    Used Bajaj Discovery 135 Red color bike එකක් ගන්න හදන්නේ.. මිල රු.100000/= කියනවා අඩුත් නෑ වැඩිත් නෑ කැමතිනං ගන්නලු.. නම්බර් එක VI-xxxx එකක්.. 60000km ක් විතර දුවලා තියේලු..(හරියටම තියේලු මිටරේ එ් කියන්නේ bike owner ට company එකෙන් allowance එකක් දෙන හන්ද මිටරේ හොදට use කරනවාලු) 1).මේ...
  19. thgoals1

    caution..! sms alert..

    මම බයිස්කෝප්.ඒල් කේ ඒකේ sms alert සේවාව active කර ගත්තා.දැන් ඒ්ක හෙනම වදයක් වෙලා තියෙන්නේ... sms ඒනවා ඉවරයක් නෑ.sms ඒන ටොන් ඒකට පොන් ඒක අරන් බලපුහම...මේ හු!@#$%තේ බයිස්කොප් අැලර්ට් ඒකක්නේ... මට මේ කරැමේන ගොඩ ඒන්න විධියක් කියහල්ලකෝ...................:angry::angry::angry:
  20. thgoals1

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද....

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද.... සත්තු මැරැවේ නැත්නම් පරිසරය අසමතුලිත වෙනවද බං... "ශ්රීා ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්රීදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා විශාල මුදලක් ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා ගෙන් එම...

    No contents