අතැඟිලි අගින් , ගිලිහී ගියා නොපිපි මල් කැක#
අතැඟිලි අගින් , ගිලිහී ගියා පෙර,
පණ තියා රැකි,
නොපිපි මල් කැකුලක්.........
දුර ගව් ගනන්, අහිමිවු සොවින්,
දිවගියා සොයමින්,
දකින්නට සිනා පිරි කුසුමක්.......
පතා ආ මග , මුලා වී මග හැරී ගිය ලොව,
නොයා දුර ගමනක්.........
සෙවූ කුසුමිය, බිඳී...