"කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමග ඒ සංවිධානයට නායකයෙකු සිටියේ නැහැ. ඊට මාසයකට පසු කොටි සංවිධානයේ ඉතිරි සාමාජිකයින් මුණගැසී සෙල්වසාරා පද්මනාදන් හෙවත් කේපී කොටි සංවිධානයේ නායකත්වයට පත් කරගත් අතර ඔවුන්ගේ අලූත් නායකයා සෙල්වරාසා පද්මනාදන් බව 2009 ජූලි 21 වැනිදා ඔවුන්ගේ නිවේදනය කළා. මේ අතර...