උබලා කොහොමද බන් තාත්තලා, අම්මලා එක්ක ගනු දෙනු කරන්නේ.
අපේ තාත්තා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ලෙඩක් හැදුනට බෙහෙත් ගන්න යන්න කැමති නැහැ. බිබී ඉන්නවා. දෙවැනි විවාහයෙන් පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගානකුත් නැහැ. දැන් බොන වැඩේ තමා ලොකු වෙලා තියන්නේ. තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. එපා වෙලා ඉන්නේ