1. ken4me

    Drone help

    drone එකක් පිටරටකින් ගේනකොට airport එකේ register කරන්න ඕනද DJI mini 4k pro ලංකාවේ drone එකක් යවනවනම්(restricted නැති area එකක) , තමන් ලඟ මොනවා හරි document එකක් තියෙන්න ඕනද ?
  2. ken4me

    Best personal loan rate in SL

    me dawas wala Bank personal loan rates kohomada?
  3. ken4me

    Airtel 1383 sim

    එකක් තියෙනවනම් කියන්න . මම එකක් හොයනවා .
  4. ken4me

    Airtel post paid data sim ekak hoyaganna thiyenawada

    Airtel postpaid data package eka mokak hari kamak nehe. mage name ekata convert karaganannath ona.
  5. ken4me

    Upcoming BMICH Exhibition

    BMICH එකේ Exhibition තියෙනවනම්, මොකද්ද Exhibition එක /Date එකයි මේකේ දාගෙන යමුද? ගොඩක් වෙලාවට පාරේ poster එකකින් තමයි මට දැනගන්න හම්බ වෙන්නේ .සමහර විට වැදගත් Exhibition මග ඇරෙනවා. :-)
  6. ken4me

    Debit card එකෙන් සල්ලි කැපිලා

    මගේ debit card එකෙන් සල්ලි වගයක් කැපිලා රු. හාරදාස් ගානක් . බැංකුවට කතාකරල ඇහුවම POS transaction එකක් කියලකිව්වා. domain එක apple.com/bill /itunes IE කියලා. but මගේ ළඟ iphone එකක්වත් නැහැ. පරණ apple account එකක් තිබ්බා .එක දැන් lock . පස්සේ unlock කරලා txn history බැලුවත් කවදාවත් paid...
  7. ken4me

    Acumatica interview

    කවුරු හරි ඉන්නවද acumatica එකේ interview call කරපු අය ? මොනවද interview එකේදී ඇහැව්වේ.. ?
  8. ken4me

    Ceylon Electricity Board

    Software Engineering Executive මේ post එකට full salary කීයක් විතර හම්බ වෙනවද? benifits එක්ක.. දන්න කෙනෙක උදව් කරනවද?
  9. ken4me

    $100000

    USA bank ekaka thiyena $500000 Lankawata genna ganna widi monawada thiyenne?
  10. ken4me

    ඔබත් මෝහනයට පත් වෙනවද?

    ඔබත් මෝහනයට පත් වෙනවද? ඇත්තටම මෙහෙම වෙනවද? 1y6ZYCPucBY b_mK_9T44Ls
  11. ken4me

    Highway Accident

  12. ken4me

    Huawei E5172 4G unlock

    Huawei E5172 4G router ekak thiyenawa. Dialog eken aluth ekak dunna hinda meka use karanne nehe. Meke Battery thiyenawa. Unlock karanna kauru hari dannawada ?? thanks.
  13. ken4me

    Dialog Broadband Data

    Dialog Broadband bonus Data දීල නේද?
  14. ken4me

    Iphone 4S Jailbreak

    මම දැන් මාස2 කට විතර කලින් ජපානයෙන් IPhone 3GS එකක් ගෙන්න ගත්ත (used) . Softbank තමයි Provider. මෙහෙ sim එකක් දැම්මට වැඩ කලේ නැහැ. පස්සේ මම internet එකේ search කලා Jailbreak කරන්නෙ කොහොමද කියල. Freeware tools කිහිපයක් හම්බ උනා. redsn0w, Seas0nPass, sn0wbreeze වගේ එව්වා පාවිච්චි කලා. ඒවයින්...
  15. ken4me

    iphone 3gs

    පාවිච්චි කරපු ෆෝන් එකක් හම්බ උනා ජපානයෙන්. සිම් එක දැම්මට නෝ සර්විස් කියල වැටෙනවා. සොෆ්ට් බෑන්ක් තමයි මන් හිතන්නේ. ජේල්බ්‍රේක් කරන තැනක් දන්නවද? කිරිබත්ගොඩ, කොලඹ අවට. පහසු මිලට?
  16. ken4me

    Car DVD Player GPS Navigation

    ගත්ත කාර් එකේ DVD Player එකක් තියෙනවා.2 DIN. එකේ GPS කියල menu එකක් තියෙනවා. click කලට මුකුත් වෙන්නේ නැහැ. පස්සෙ මම ගලවලා බැලුවා dashboard එකෙන්. player එකේ පිටිපස්සේ GPS කියල තිබ්බට GPS Device එක සෙට් කරන්න input port එකක් නැහැ. නිකන් සිදුරක් තමයි තියෙන්නෙ. Front UI එකෙ GPS කියල card එකක් input...
  17. ken4me

    Toyota 110

    මේ දවස්වල මම 110 එකක් හොයනවා. මගේ බජට් එක 18lks. දන්න කියන කෙනෙක් ඉන්නවනම් මට කියන්න. කොලඹ අවට නම් හොඳයි. හැම තැනම බැලුවා. හිතට/සාක්කුවට හරියන එකක් හම්බ උනේ නැහැ. එක්කො කියන ගානට වටින්නැහැ. එක්කෝ බොඩි කන්ඩිශන් හොඳ නැහැ. ඊයෙ මාතරටත් ගිහින් බැලුවා. මේ options තමයි හොයන්නේ, year 1997+ English...
  18. ken4me

    Elakiri Message box full

    මචංලා, එලකිරි user කෙනෙක්ට private message එකක් යවන්න හදනකොට, කියනවා, ඒ user ගේ email box එක full කියල. එ හින්දා යවන්න බැහැ. කොහොමද මම ඒ user ට කියන්නේ, email box එක clear කරගන්න කියල? :baffled:
  19. ken4me

    කොහොමද මේක හදාගන්නෙ?

    කොහොමද මේක හදාගන්නෙ? ඊයේ ඉඳලා web pages වල සිංහල font හරියට වැඩකරන්නෙ නැහැ. කලින් හොඳට වැඩකලා. කොහොමද මේක හදාගන්නෙ?
  20. ken4me

    Etisalat Internet Connection

    Etisalat Internet Connection එකෙන් සමහර එළකිරි Links වලට යන්න බැරි ඇයි ? සමහර links වැඩ මෙතන busy කියල තිබ්බට මට හිතෙන්නෙ වෙන case එකක් වගේ.

    No contents