මේ දවස්වල මම 110 එකක් හොයනවා. මගේ බජට් එක 18lks. දන්න කියන කෙනෙක් ඉන්නවනම් මට කියන්න. කොලඹ අවට නම් හොඳයි. හැම තැනම බැලුවා. හිතට/සාක්කුවට හරියන එකක් හම්බ උනේ නැහැ. එක්කො කියන ගානට වටින්නැහැ. එක්කෝ බොඩි කන්ඩිශන් හොඳ නැහැ. ඊයෙ මාතරටත් ගිහින් බැලුවා.
මේ options තමයි හොයන්නේ,
year 1997+
English Number
Petrol
Auto gear
1500cc
Full Option
C/L, P/M, P/S
Accident Free
Need for daily running
ගොඩක් ස්තූතියි
මේ options තමයි හොයන්නේ,
year 1997+
English Number
Petrol
Auto gear
1500cc
Full Option
C/L, P/M, P/S
Accident Free
Need for daily running
ගොඩක් ස්තූතියි
Last edited:


