1. Killer_K2

    Yaris 2008 Low Fuel Economy | Live Sensor Data Check

    මට 2007 Yaris (1.3L | 2NZ) වාහනේක මේ පහල Components වල Live Data Read කරලා/ Sensor Function එක Check කරලා Fuel Consumption පැත්තේ Issue (7-8 KM/L City) එකක් තියෙනවා ඒකට හේතුව මොකක්ද කියලා බලාගන්න ඕනි.. Chatgpt එකෙන් ඒකට අදාලයි කියලා ගත්තු ටික තමයි පහල දාලා තියෙන්නේ. > Short Term Fuel Trim...
  2. Killer_K2

    Vehicle around 100-110 Laks

    2013 Aqua දැනට එකක් දැනට මගේ ගාව තියෙන්නේ.. මේක දීලා ලක්ෂ 100-110 වගේ අතරේ යන්න පුළුවන් Sedan/ Subcompact Crossover Type හොඳ වාහනයක් ගැන අදහසක් දෙන්න පුළුවන් ද? (Brand New/ අවුරුද්ද අලුත් Used උනත් කමක් නැහැ) ස්තුතියි..
  3. Killer_K2

    Vios 2003 | Inner CV Wear

    අප සතුව Toyota Vios 2005 (1st Gen_NCP42) නිෂ්පාදිත රථයක් ඇති අතර එහි Pickup කිරීමේදී ඉදිරිපසින් අසාමාන්‍ය පැද්දීමක්/ දෙදරීමක් දැනුණු නිසාවෙන් කාර්මික ආයතනයකට ගොස් පරීක්ෂා කර ගත්තෙමු. එහිදී දැනගන්නට ලැබුණේ මෙය රථයේ Axle හි Inner CV Bucket හා Tripod Joint ගෙවී යාම නිසා ඇතිවන Play එක නිසා ඇතිවන...
  4. Killer_K2

    Headlight Modifications

    මචංලා මෙන්න මේ වගේ Vios එකක Headlight එක හරියට Modify කරගන්න තැනක් දන්නවද? Projector Lens එකක් එක්කම?
  5. Killer_K2

    Malaysian Spare Parts Import

    මචංලා, අපේ Vios 2005 (NCP42 1st Gen) කාර් එකට Brand New Axle දෙකකුයි Steering Rack එකකුයි ගන්න ඕකි වෙලා තියෙනවා.... මෙහෙ කොහේවත් ලේසියෙන් Brand New Parts හොයාගන්න නෑ. ඒත් Google වල Part Number එකෙන් Search කරපුවම ගොඩක්ම වගේ Results එන්නේ Malaysia Sites සහ Price බැලුවත් සාපේක්ෂව ගණන් සාධාරණයි...
  6. Killer_K2

    KIA Optima

    මචංලා...... KIA Optima 2012-2013 වගේ මොඩ්ල්ස් Use කරන කවුරුහරි ඉන්නවද අපේ? වාහනේ කොහොමද නඩත්තුව, Spare Parts ලේසියෙන් හොයාගන්න තියනවද වගේ දේවල් ටිකක් ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම්...
  7. Killer_K2

    Mobile Glass Only Replace

    මචංලා, මගේ Mi A2 Lite එකේ Glass එක Crack උනා බිම වැටිලා. Touch, Display මොකුත්ම අවුලක් නෑ. Ali Express එකෙන් Touch Screen Digitizer Glass එක විතරක් ගෙනල්ලා Phone එකට Display එකට අවුලක් වෙන්නේ නැතුව Glass එක විතරක් දාගන්න පුළුවන් සුපිරි වැඩ්ඩෝ ඉන්නේ කවුද කියලා දැනගන්න ඕනි...
  8. Killer_K2

    Vibration in Acceleration

    Brothers, මගේ තියෙන්නේ Toyota Vios (2005) කාර් එකක් (Mileage 130,000 KM). මේක 1500 - 2500 RPM අතරේ Normally Accelerate කරද්දි පොඩ්ඩක් වෙව්ලලා වගේ තමයි Pickup වෙන්නේ. ඒ කියන්නේ එහෙම Pickup වෙද්දි Engine එකෙන් හරියට Power එක දෙන්න බැරුව දඟලනවා වගේ තමයි දැනෙන්නේ.. Inner CV, Axle වල ප්‍රශ්නයක් නෑ...
  9. Killer_K2

    Uber Driving

    එළකිරියේ Uber Drive කරන අය ඉන්නේ කවුද.. මචංලා පොඩි විස්තර ටිකක් දියල්ලකෝ කොහොමද ලාභ තියෙන්නේ.. වැඩේ කරන එක පාඩුයි ද..
  10. Killer_K2

    Nokia 6

    මචන්ලා උබලගේ කවුද Nokia 6 එක පාවිච්චි කරන අය ඉන්නේ ? පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ ෆෝන් එකේ ගුණ අගුණ සහ විශේෂයෙන්ම Battery Life එක ගැන පොඩ්ඩක් .. Normal Use එකෙන් දවසක් අදින්න පුලුවන්ද අවුලක් නැතුව ? .
  11. Killer_K2

    For Sale - Suzuki Alto 2010

    ======================================================= Suzuki Alto 2010 (Wine Red Color) For Sale in Kegalle. ======================================================= ** In Perfect Condition. ** Mileage : 63000 KM ** Tinted Glasses + Door Visors. ** Security System with Central Locking. ** New...
  12. Killer_K2

    Brake Pads

    මචන්ලා Vezel එකක Genuine Brake Pads ගන්න තැනක් දන්නවද කොළඹින් ??
  13. Killer_K2

    GTX 760 Help

    මචන්ලා MSI TwinFrozr GTX 760 2GB OC VGA එක දැන් කීයකට වගේ දෙන්න පුළුවන්ද බන්? තව අවුරුද්දක් Warranty ත් තියෙනවා. Full Set with Box. මට Price එක ගැන පොඩි Idea එකක් දියල්ලකො බන් ....
  14. Killer_K2

    Dialcom ගැන......

    කොල්ලනේ මට Dialcom Shop එක ගැන විස්තර ටිකක් කියපල්ලකෝ. මම Lumia 730ක් ගන්න හැදුවේ. Softlogic එකේ 36ක් වෙනවා. Dialcom එකේ 30යි වෙන්නේ. ඉතින් මචන්ලා මට දැනගන්න ඕනේ උන්ගේ බඩු හොදයිද සහ Warranty Claim කරන්න ගියොත් උන් අඩනවද කියන එකයි. Softlogic නම් කොහොමත් Sure නේ. මම ඔය Dialcom උන් ගැන මෙලෝ හසරක්...
  15. Killer_K2

    Honda Vezel Help !

    මචන්ලා, මට Honda Vezel එක ගැන පොඩි විස්තරයක් දෙනවද? පොඩි Review එකක් වගේ. මොකද මගෙ යාලුවෙක් වෙසෙල් එකක් ගන්න යනවා. ඌ මගෙන් ඇහුවා වාහනේ කොහොමද කියලා. මට ඒ ගැන අදහසක් නැති නිසා එළකිරියේ උබලගෙන් අහන්න හිතුනේ. ඒක නිසා මචන්ලා, මට ඉක්මනට දන්න එවුන් වාහනේ තත්ත්වේ ගැන පොඩ්ඩක් කියනවද?

    No contents