1. VirajRK

    Solar ප්‍රශ්ණයක්

    On-Grid solar ගහද්දි තියන ලොකුම ප්‍රශ්නේ over voltage යන සීන් එකනේ. අපිට බැරිද tranfomer එක ඇතුලේ විතරක් නැතුව tranfomer එකෙන් එලියට දෙන්න. එතකොට demand එක තියනවනේ .
  2. VirajRK

    2024 December Offers නැද්ද ?

    ඉස්සර දෙසැම්බර් වෙද්දී හැම තැනම වගේ offers දෙනවා දැන් එහෙම දෙන්නේ නැනේ. මොකක්ක්ද හේතුව
  3. VirajRK

    Schedule transfer from Credit card

    මචන්ලා credit card එකෙන් schedule transfer කරන්න හොද app එකක් තියේද්. හැම මාසෙම dialog bill, leco water bill wage schedule කරල තියන්න. Bank account එකෙන් නැතුව credit card එක source එක කරන්න පුලුවන් වෙන්න ඕන.
  4. VirajRK

    Health Insurance

    පොඩි බබාටත් එක්කම දාන්න ඇවරේජ් හොදම ඉන්ශුවරන්ස් එක ගැන මොකද හිතන්නෙේක එක ඉන්ශුවරන්ස් වල එක එක benifits නෙ තියන්නෙ. මේව compare කරපු කවුරු හරි ඉන්නවද
  5. VirajRK

    ENT Doctor for Surgery

    දැනට ඉන්න හොදම ENT ඩොක්ටර් කවුද නහයෙ ඔපරෙශන් එකක් කරන්න. පරණ විදියට නහය කපන්නෙ කොටන්නෙ නැතුව හොද මැශින් වලින් කරන කෙනෙක්නම් හොදයි
  6. VirajRK

    Traveling seasons in Sri Lanka

    ලංකාවේ traval කරන්න හොදම මාස ගැන කියාගන යමු. ඒ ඒ මාසවල travailing season එක ගැන දැනගන යන එක වටිනවනේ. උදා : යාපනය - ජුලි අගෝස්තු නල්ලුර් පුජාව හලාවත - ජුලි අගෝස්තු පුජා මාසය ත්‍රිකුණාමලය - මැයි ඔක්තෝම්බර් - best for Diving නුවර - අගෝස්තු දළදා පෙරහැර ඇල්ල - ඔක්තෝම්බර් updated from replies...
  7. VirajRK

    දෙසැම්බර් යන්න හොද තැන්

    සතියක විතර ට්‍ර්ප් එකක් ප්ලෑන් කරන්න ඕන දෙසැම්බර් වල. අවුරුද්දක පොඩි එකත් එක්ක. යන්න හොද තැන් ගැන පොඩි අයිඩියා එකක් ඕන ඒ දවස්වල කාලගුන තත්වයත් එක්ක
  8. VirajRK

    ගෙයක් හදන්න යන්නේ

    මචන්ලා ගෙයක් හදන්න යන්නේ. වැඩේ පටන් ගන්න අඩිය තියන්නේ කොහොමද කියල උපදෙක් ටිකක් දෙන්න. design එක අදින්න කලින් කරන්න ඕන බලන්න ඕන මොනවා හරි තියනවද, කාටද design එක අදින්න දෙන්න ඕන Designer / Architect / Civil Engineer ගොඩක් තැන් වල බාස්ල වැඩේ අල කරනවා කියල අහල තියනවනේ එකට වෙනම වැඩ දන්න සුපර්වයිසර්...
  9. VirajRK

    KYC every 6 months

    දැන් මාස 6කට සැරයක් KYC form submit කරන්න ඕන කියලා රූල් එක්ක ආවද. සම්පත් එකේ account open කරල මාස 6යි. රෙජිස්ටර් පෝස්ට් එකේ ලියුමක් එවල හදිසියක් බෑන්ක් එකට ඇවිත් KYC එක update කරන්න කියල.
  10. VirajRK

    අනුරාධපුර-කතරගම හොදම පාර

    අනුරාධපුර ඉදන් කතරගම යන්න හොදම පාර මොකකක්ද මේ දවස්වල ගිහින් තියන අය කියන්න බලන්න. අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - බුත්තල - කතරගම 296KM - 6 hours 30 min Average අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - වැල්ලවාය - තණමල්විල - කතරගම 336KM - 7 hours Average අනුරාධපුර -...
  11. VirajRK

    කිනිතුල්ලන් වත්ත පුරාම

    මචන්ලා කිනිතුල්ලන් වත්ත පුරාම ඉන්නවා. බල්ලෝ එන එක නවත්තන්න කලින් ඉන්න මැක්කෝ ටිකට මොනවහරි කරන්න ඕන. Petrol, Melathin, අළුහුණු ඔක්කොම දැම්ම එත් එනවා, අඩු තරමේ අඩු තරමේ බේගොන් වලටවත් නෑ . මොනාද කරන්න පුළුවන් කියහල්ලකෝ මල වදයක් වෙලා තියන්නේ.
  12. VirajRK

    ලිදක් බදින්න හොදම ක්‍රමය

    අඩි 20ක විතර ලිදක් තියනව. ගල් වලින් බදින එකද හොද කොන්ක්‍රීට් වලලු බස්සන එකද. ලිද ලගම ගෙයක් හදන එක අව්ලක් නැද්ද ලිදේ හය්යට
  13. VirajRK

    Canbus in android car player

    Mcnla Canbus decorder කියන්නෙ මොකක්ක්ද? ඇන්ඩ්‍රොයිඩ් කාර් ප්ලේයර් එකක් ගද්දි canbus එකක් තියනවද අහනව දැනට
  14. VirajRK

    බදු ෆයිල් Tax File එකක් ඕපන් උනාම මොකද වෙන්නේ

    බදු ෆයිල් Tax File එකක් ඕපන් උනාම මොකද වෙන්නේ. දැනට කොහොමද බදු ගෙවන්න තියන්නේ මොකක් හරි critiera එකක් ඇතිනේ.
  15. VirajRK

    අන්තිම කැමති පත‍්‍ර සම්බන්ධ නීතිය

    කාටහරි උවමනා වෙයි කියල දැම්මේ (1) 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර ආඥා පනත මේ සම්බන්ධයෙන් බලාත්මක නිතිය වන අතර එය 1993 අංක 14 දරණ පනත මගින් සංශෝදනය වී ඇත. (2) එසේම 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ ප‍්‍රතිපාදන ද මේ සදහා බලාත්මක වෙයි. (3) ඒ අනුව 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර...
  16. VirajRK

    dealer vs distributor

    Famous Brand ekaka distributor කෙනෙක් වෙන එකේ අවදානම මොකක්ද. ලක්ෂ 20ක් ඩිපොසිට් සහ stores, transport වලට ගානක් යට කරන්න වෙනවා. මොකද හිතන්නේ
  17. VirajRK

    Car Full Insurance

    Car ekarta full insuaracne danna hoda company eka mokakda. Orient Fairfirst Srilanka Alianze Etc
  18. VirajRK

    Honda Vezel Grace

    I'm looking to purchase a vehicle in the 7 million range and would like some suggestions. I'm considering either spacious sedans/cross-overs with good fuel economy and reliability. So far I've been looking at Honda Vezel (2014-2015) Honda Grace (2014 - 2017) Toyota Axio Hybrid (2015-2017)...
  19. VirajRK

    LOLC merge CLC

  20. VirajRK

    Register BR in Customs to imports

    Imports කරද්දි BR eka Business Registration එක custom එකෙ හරි වෙන කොහෙ හරි රෙගිස්ටර් කරන්න ඕනද?

    No contents