කිනිතුල්ලන් වත්ත පුරාම

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මචන්ලා කිනිතුල්ලන් වත්ත පුරාම ඉන්නවා. බල්ලෝ එන එක නවත්තන්න කලින් ඉන්න මැක්කෝ ටිකට මොනවහරි කරන්න ඕන.
    Petrol, Melathin, අළුහුණු ඔක්කොම දැම්ම එත් එනවා, අඩු තරමේ අඩු තරමේ බේගොන් වලටවත් නෑ .

    මොනාද කරන්න පුළුවන් කියහල්ලකෝ මල වදයක් වෙලා තියන්නේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉස්සෙල්ල බල්ලෝ එන එක නවත්තන්න. මාස කීපයක් යද්දී මැක්කෝ ඉබේම නැතුව යනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මචන්ලා කිනිතුල්ලන් වත්ත පුරාම ඉන්නවා. බල්ලෝ එන එක නවත්තන්න කලින් ඉන්න මැක්කෝ ටිකට මොනවහරි කරන්න ඕන.
    Petrol, Melathin, අළුහුණු ඔක්කොම දැම්ම එත් එනවා, අඩු තරමේ අඩු තරමේ බේගොන් වලටවත් නෑ .

    මොනාද කරන්න පුළුවන් කියහල්ලකෝ මල වදයක් වෙලා තියන්නේ.
    Once infested very hard to get rid of them... Some say Neem oil and Eucalyptus works. Also bleach. In other countries a natural product - Diatomaceous earth is used. This is fossilized remains of tiny, aquatic organisms called diatoms. So it's 80%-90% Silica which supposedly kills these by dehydration.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    බෙහෙත් ගහන මේශින් එකකින් බෙහෙත් ගහන්න ඕනි

    එක්කෝ බල්ලෝ හදලා උන්ට භෙහෙත් දාන්න ඕනි.

    ඔය දෙකට විතරයි අඩු වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    ballanta beheth karanna ban, prashne auto hariyanawa, ballange agen unwa halenne marila ethkota anith kinitullantath kela wenawa.
    pharmacy wala tynwa beheth warga, pluwan nam eka ballekta eka gane Nexguard denna, pettak 3000k wage wenawa bt 100% sartakai. powder ehema danna pluwan nam eth awulk na.
     

    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    මැලතීන් තමා බන්.. ඔවුන් ලේසියෙන් මැරෙන් නෑ
    කූඹින්ට හොඳයි ද බන් ඕක ?

    මැලතීන් තමා බන්.. ඔවුන් ලේසියෙන් මැරෙන් නෑ
    කූඹින්ට හොඳයි ද බන් ඕක ?
    ------ Post added on Aug 18, 2023 at 9:09 AM
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අපේ පූසගේ ඇගෙත් දැන් සතියක වගේ ඉදන් මැක්කො ඉන්නවා , පූසටනම් බෙහෙත් අරගත්තා ඒත් දැන් එලියෙ එහෙම මැක්කො ඉන්නවා හැමතැනම.මටත් එපා වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG