1. The_Lion

    Lankabell speed for 720p x 2 videos

    Lankabell speed for 720p x 2 videos බලන්න පුලුවන්ද ලංකාබෙල් Premier Pack 4Mbps/1Mbps 7500/= package එකෙන් 720p වීඩියෝ දෙකක් එක පාර බලන්න පුලුවන්ද youtube එකේ? 4Mbps = 500 කිලෝ බයිට්/සෙකන්ඩ් නෙ ... දන්න අය පොඩ්ඩක් කියනවද අත්දැකීම් ..
  2. The_Lion

    ISP cache server දන්නවනම් ඒකෙන් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ ක&#35

    ISP cache server දන්නවනම් ඒකෙන් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ ක# ISP cache server IP එක දන්නවනම්.. ඒකෙන් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ කියල දියන් .. මෙතන කියන්න බැරි නම් PM එකක් එවපන් .. මම IP එක දන්නව ... ඒත් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ දන්නෙ නෑ intent: bypassing FUP for the files available in their cache server
  3. The_Lion

    ANC-education-එකේ-වැඩ කරන කව්ද ඉන්නෙ

    ANC-education-එකේ-වැඩ කරන කව්ද ඉන්නෙ මචන්ලා, කොළඹ ANC education එකේ වැඩ කරන කව්ද ඉන්නෙ ... එයාලගෙ කෝස් එකක් ගැන විස්තර දැනගන්නයි ඕනෙ... වෙබ්සයිට් එකේ විස්තර නෑ, ටෙලිෆෝන් එකෙන් කියන්න බෑ හම්බෙන්න එන්න කිව්ව ... වෙලාවක් නෑ බං යන්න .. හරියන්නෙ නැති එකක් නම් අපරාදෙ නිවාඩු දාගෙන ගියාම කාලය අපතේ ...
  4. The_Lion

    මැරුවොත් මොකෝ වෙන්නෙ?

    මැරුවොත් මොකෝ වෙන්නෙ? සත්වයෙක්ව මැරුවොත් මොකෝ වෙන්නෙ? ෆේස් බුක් එකේ දාල තිබිච්ච දෙයක් .. නමුත් එම ඔරිජිනල් පෝස්ට් එකේ පටලවාගත් තැන් තිබූ නිසාත් ..පෝස්ට් එකේ මුල එකක් පවසා අග ඊට විරුද්ධ පැටලෙන දෑ තිබූ නිසාත්, පරස්පර විරෝධී දෑ තිබූ නිසාත් ...එමනිසා ඉතාම සරල සද්ධර්මය, ඉතා අමාරු අපහසු දෙයක් කරගෙන...
  5. The_Lion

    සේර-තෙල් ගන්න තියෙන්නෙ කොහෙද?

    සේර-තෙල් ගන්න තියෙන්නෙ කොහෙද? සේර දන්නව නේද .. අර සුවඳ එහෙම එන්න මස් හදනකොට එහෙම දාන්නෙ .. අන්න එකේ තෙල් ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? 100ml වගේ bottle එකක් ගන්නයි ඕනෙ ... ඔරිජිනල් බඩු ඕනෙ ... අර MDK කිතුල් පැණි කියල සීනි පැණි විකුනනවා වගේ නැතුව .. අපේ ගෙදර පත සේර පඳුරක් තිබිල අපේ මායියා ගලවල...
  6. The_Lion

    5mm වගේ ඝනකම ප්ලාස්ටික්

    5mm වගේ ඝනකම ප්ලාස්ටික් 5mm වගේ ඝනකම 2' x 2' වගේ ප්ලාස්ටික් ෆ්ලැට් ශීට් කෑල්ලක් ගන්න තැනක් කියපල්ලකො ... මේක කෑම ස්ටෝ කරන තැනකට, ඒක නිසා විස රහිත එකක් වෙන්න ඕනෙ (ඒ කියන්නෙ වහලෙට දාන ශීට් කෑලි etc වගේ ඒව නැතුව) (වීදුරු බෑ, ප්ලාස්ටික් ම ඕනෙ )
  7. The_Lion

    මම Law ඩිග්රියක් කරන්න බැලුවෙ - ලෝ කොලේජ් ද ප්&#8205

    මම Law ඩිග්රියක් කරන්න බැලුවෙ - ලෝ කොලේජ් ද ප්&#8205 මම Law ඩිග්රියක් කරන්න බැලුවෙ, කෝකටත් හොඳයි නෙ ලෝ කරන එක ... ඉස්සෙල්ලම ප්‍රයිවට් ඩිග්රියක් කරාම (uni of london වගේ ), law college එකේ මොන වගේ ස්ටේජ් එකකට යන්න පුලුවන්ද? මම දැනටමත් රජයේ විශ්වවිද්‍යාලයකින් B.Sc, M.Sc කරල තියෙන්නෙ (law සම්බන්ධ...
  8. The_Lion

    Omi ගහන්න සොෆ්ට්වෙයා එකක ලින්ක් එකක් දීපල්ල&#3

    Omi ගහන්න සොෆ්ට්වෙයා එකක ලින්ක් එකක් දීපල්ල&#3 Omi ගහන්න සොෆ්ට්වෙයා එකක ලින්ක් එකක් දීපල්ලකො, මේකෙ තියෙන එක වයිරස් කියනව ලින්ක් එකට යනකොට kaspersky එකෙන් .. මම දන්නෙ නෑ ඕයි ඕමි ගහන්න .. :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1180698
  9. The_Lion

    philakone - crypto එකාගෙ පරණ ඩිලීට් කරපු වීඩියෝ තියෙනවනම&#

    philakone - crypto එකාගෙ පරණ ඩිලීට් කරපු වීඩියෝ තියෙනවනම&# philakone කියන එකාගෙ පරණ ඩිලීට් කරපු වීඩියෝ තියෙනවනම් දීපල්ලකො .. ඌ ෆේමස් ලු නෙ, ඩේ ට්‍රේඩින් වලට .. ඌ පස්සේ උගෙ වීඩියෝ ඩිලීට් කලාලු .. ඊට පස්සේ ඒව විකුන්නන්න දැම්මලු ... තියෙන එකෙක් බාගන්න ලින්ක් එකක් දීපල්ලකො .. ඩේ ට්‍රේඩින් ලෙසන්ස්...
  10. The_Lion

    මංගලකිංකිනි වගේ ඉංග්‍රීසි පත්තර වල මොකක්

    මංගලකිංකිනි වගේ ඉංග්‍රීසි පත්තර වල මොකක් යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට මගුලක් හොයල දෙන්න හදන්නෙ .. සිංහල පත්තර වල දැම්මලු හරියන එකියක් සෙට් උනේ නැතිලු. ඉංග්‍රීසි පත්තරේකට වත් දාන්න ඕනෙ කිව්ව ... මංගලකිංකිනි වගේ ඉංග්‍රීසි පත්තර වල ප්‍රසිද්ධ මොකක්ද? මොන පත්තරේද? ඔන්ලයින් දාන්න පුලුවන්ද? p.s: මට...
  11. The_Lion

    dialog broadband එකට මාරු වෙන්න හිතුව ...

    dialog broadband එකට මාරු වෙන්න හිතුව ... දැනට වාසිම ඩයලොග් වගේ මට පේන්නෙ ... ලංකා බෙල් එකේ ස්පීඩ් නෑනෙ HD බලන්න, අන්ලිමිටඩ් දුන්නට වැඩක් නෑ - transgender ගෑනියෙක් වගේ, තන තිබ්බට උකන්න උට්ට නෑ ... SLT එකේ ස්පීඩ් උනාට ස්පීඩ් එක විතරයි ඩේට මදි ස්පීඩ් ඕනාවට වඩා වැඩක් නෑනෙ .. ඒක හරියට හන්දියේ කඩේට...
  12. The_Lion

    Ada - Cardano $0.398 - crypto

    Ada - Cardano $0.398 ආවම ලොට් එකම විකුණන එක හොඳයි කියල හිතෙන්නෙ කාටද තව?
  13. The_Lion

    Cryptocurrency තව වැටියන් මාකට් එක ..

    Cryptocurrency තව වැටියන් මාකට් එක .. අනේ දෙවියනේ ක්‍රිප්ටෝ මාකට් එක තව වැටියන් ...... ඒඩා - ada - cardano ගත්ත අය සහ ගන්න හිතන් ඉන්න අය කව්ද ඉන්නෙ? ඒඩා - ada එකක් රු: 10 ට වගේ ගන්න හම්බුනොත් පට්ට නෙහ් ... තව වැටියන් ... :love::love::love:
  14. The_Lion

    Ada - Cardano 5% proffit per trade signal - crypto

    #ADA - Cardano signal USDT/ADA market, bittrex exchange, buy $0.285, sell $0.300 මේක ලෝන්ග් ටර්ම් දාන්න පුළුවන් කොයින් එකක් උනත් ... ට්‍රේඩ් කරලත් හොයා ගන්න පුළුවන් සැලකිය යුතු ගානක් .. මේ දවස් ටිකේ කරපු ට්‍රේඩ් වලින් ලාභ ආව .. අරගෙන බලන්න .. මේක අද රෑ වෙනකොට හෝ හෙට උදේ වෙනකොට 0.300 වෙයි ..
  15. The_Lion

    ක්‍රිප්ටෝ කරන්සි කොයින් දිගුකාලීනව දාල ත

    ක්‍රිප්ටෝ කරන්සි කොයින් දිගුකාලීනව දාල ත ඔය එක එක ක්‍රිප්ටෝ කරන්සි කොයින් දිගුකාලීනව දාල තියන්න හොඳ සොෆ්ට්වෙයා වොලට් එකක් කියපල්ලකො .. තව හාඩ් වෙයා ඕෆ්ලයින් වොලට් එක විදිහට අර "ලෙජර් නැනෝ" ගැජට් එක හොඳයි ද, තව "ට්‍රෙසර්" කියල එකකුත් තියෙනව නේද? වෙන මොනාද ඕෆ්ලයින් ක්‍රම? ටික කාලයක් යනකොට එකේ...
  16. The_Lion

    Cryptocurrency - ZEC (ZCHASH) - ADA - Prediction

    ZEC (ZCHASH) and ADA එක මේ මාසෙ 30 වෙනකොට 4 ගුණයකට වඩා ඉහල යනව කියල දැනට කාලයක ඉඳල මාකට් එකේ ඉන්න එකෙක් කිව්ව ... ඇයි බන් එහෙම වෙන්නෙ .. ADA එක ඊටත් වඩා එක පාර උඩ යන්න පුළුවන් කිව්ව .. මොන ලබ්බක් හිතාගෙනද එහෙම කියන්නෙ බන් මෙච්චර වැටිලා තියෙද්දී :eek: මට කිව්ව ADA එක අරන් තියාගනින් කියල ... ඒක...
  17. The_Lion

    හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො

    හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො, අපේ මාමණ්ඩිට සෑහෙන ඇදුම පැය 2 න් දෙකට ඉන්හේලර් උරණව ... ඉංග්‍රීසි බෙහෙත් ගන්නව මාසයක් ගානෙ ගිහිල්ල හොඳ දොස්තරල ගෙන් අවුරුදු ගානක් .. ඒ අතරතුර සිංහල බෙහෙතුත් ගන්නව ප්‍රසිද්ද වෙදමහත්තයෙක් ගෙන්, ඒ මොක කරලත් තාම ඇදුම...
  18. The_Lion

    Altcoin-Bitcoin - binance ද නැත්තන් bittrex ද හොඳ .. වෙනස් කම් මොනාද බන් ම&#

    Altcoin-Bitcoin - binance ද නැත්තන් bittrex ද හොඳ .. වෙනස් කම් මොනාද බන් ම&a Altcoin-Bitcoin - binance ද නැත්තන් bittrex ද හොඳ .. වෙනස් කම් මොනාද බන් මේ දෙකේ .. හොඳ නරක .. කෙනෙක් කිව්ව binance එකට අලුත් කොයින් එනව කියල bittrex එකේ නැති .. ඉතින් බන් අලුත් කොයින් කොහෙ යනවද කියල හිතන්නවත් බෑනෙ ...
  19. The_Lion

    Bittrex එකේ invitation එකක් තියෙනවනම් එවපංකෝ ..

    Bittrex එකේ invitation එකක් තියෙනවනම් එවපංකෝ .. Bittrex එකේ invitation එකක් තියෙනවනම් එවපංකෝ .. https://bittrex.com එකේ අලුත් registration කරන්න දෙන්නෙ නෑනෙ .. අනිත් එක, bittrex එකේ register වෙද්දි, country එක විදිහට Sri Lanka දාන එකේ අවාසියක් තියෙනවද? උන් අපේ අකවුන්ට් එක බ්ලොක් කරයි ද පස්සේ...
  20. The_Lion

    etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො

    etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො .. etherium wallet ekak හදාගත්ත මෙතනින් https://www.myetherwallet.com/ දැන් කොහොමද ඕකට සල්ලි දීල etherium buy කරන්නෙ කියපන් .. ට්‍රස්ටඩ් සයිට් එකක් තියෙනවද? වෙරිෆයි වෙන්නෙ නැතුව ඩිරෙක්ට් ගන්න...

    No contents