VISA තාවකාලිකව තහනම් කරපියව්
ඔය Italy හා South Korea වලින් එන අය ජරාව දිල හොරෙන් Air Port එකෙන් පනිනවා බං. :no::no::no:
අර ඉතාලිවලින් අාපු එකෙක් රට හැම තැනම ගිහිල්ලා වැඩේ දිලා...හෙට වෙනකොට බලපල්ලා තව අයට ඕක හැදෙයි...Italy,China ,South Korea,Iran වලින් එන අයට අැයි තාවකාලික VISA දිම නතර...