Corona උපදෙපක් ඕනැ...?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    18007202-7422527-image-a-8_1567520837174.jpg

    උබලා යාලු...කැම බිම එළවලු බැග් ගෙදර ගෙනාපු ගමන් ගේ ඇතුලට ගන්නවාද..?

    කි දෙනෙක් ඒවා අල්ල ඇතිද..? ඔය පොලිතින් බැග් වල හා
    එළවලු,පලතුරු වල Virus එක තියෙන්න පුලුවන් නේද..?:no::no::no:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    උබලා යාලු...කැම බිම එළවලු බැග් ගෙදර ගෙනාපු ගමන් ගේ ඇතුලට ගන්නවාද..?

    කි දෙනෙක් ඒවා අල්ල ඇතිද..? ඔය පොලිතින් බැග් වල හා
    එළවලු,පලතුරු වල Virus එක තියෙන්න පුලුවන් නේද..?:no::no::no:

    Don't touch your face when handling your groceries, incinerate the grocery bags, wash vegs and fruits with soapy water, keep the groceries and vegetables under direct sunlight for an hour or two, spray isopropyl alcohol (surgical spirit) to disinfect tins and plastic packs if you want to be anal about it
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ganne ne bn shopping bags puchchala dapan .veg salt wathuren hari saban walin hodala ganin ,serappu galawala anith peththa harawala awwe thiyanna.pack karapu ewa awwe thiyala hari iso p alcohol walin pihadala ganna .t shirt adanna epa galawanakota mune gewena hinda shirt adinna.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    එළවලු පලතුරු සබන් වතුරෙන් හෝදල ගන්න.කෝකටත් හොඳයිනෙ.කඩෙන් ගේන සිල්ලර බඩුනම් ඉතින් එහෙම්මම ගන්නව.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Ganne ne bn shopping bags puchchala dapan .veg salt wathuren hari saban walin hodala ganin ,serappu galawala anith peththa harawala awwe thiyanna.pack karapu ewa awwe thiyala hari iso p alcohol walin pihadala ganna .t shirt adanna epa galawanakota mune gewena hinda shirt adinna.

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Don't touch your face when handling your groceries, incinerate the grocery bags, keep the groceries and vegetables under direct sunlight for an hour or two, spray isopropyl alcohol (surgical spirit) to disinfect tins and plastic packs if you want to be anal about it

    i prefer lunch sheets over grocery bags for protection at anal if i dont have any condoms. :yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    bag visi kala , gedara bag ekakta damma , athuleta gathata passe badu athagnawa nam , saban dala hodanawa atha ehema , uyanna issarala kohomath hodanawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුලුවන් දේවල් සබන් දාල සෝදන්න, නැත්නම් අව්වේ තියල හැම පැත්තම අව්ව වදින්න හරවල ගන්න
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    sara wadi ban, detol tiyenwa nam ganna .

    Don't touch your face when handling your groceries, incinerate the grocery bags, wash vegs and fruits with soapy water, keep the groceries and vegetables under direct sunlight for an hour or two, spray isopropyl alcohol (surgical spirit) to disinfect tins and plastic packs if you want to be anal about it
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    ඔය distribute කරන අය රට වටේම යනවා. Keells එකේ bill sign කරන pen එකම 1000 දෙනෙක් touch කරලා තියෙන්නේ.

    අපි sign කරලා bag ටික අව්වේ තියනවා. මාළු වගේ දේවල් අව්වේ තියලා වැඩකුත් නැහැ ඒවායේ තෙතමනය නිසා Virus එකට survive වෙන්න පුළුවන්. උයනකම්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    Ganne ne bn shopping bags puchchala dapan .veg salt wathuren hari saban walin hodala ganin ,serappu galawala anith peththa harawala awwe thiyanna.pack karapu ewa awwe thiyala hari iso p alcohol walin pihadala ganna .t shirt adanna epa galawanakota mune gewena hinda shirt adinna.

    Shipping bag පුච්චන්න එපා ගොන් නාඹර තඩියෝ ඒවා සබන් වතුරේ දාපන්. නැත්තන් අව්වේ තියලා දාපන් පැය දෙකක් විතර.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    genapu gaman peththakin thiyanna
    24 hour walin wage virus eka vinasha wenawa kohomatath

    තෙතමනය තියෙන දේවල් මසයක්වත් යනකන් Virus එක survive වෙයි. මාළු වගේ ඒවායේ ගෑවිලා තිබුනොත්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Shipping bag පුච්චන්න එපා ගොන් නාඹර තඩියෝ ඒවා සබන් වතුරේ දාපන්. නැත්තන් අව්වේ තියලා දාපන් පැය දෙකක් විතර.

    Oya sellam danakota virus eka thibunoth hathpole ga gannawa.