Fast Corona Test තවම නැ...?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    දන්නවාද..? පරන Corona PCR Test එක කරන්න පැය ගානක් යනවා..ලොකු ගානක් යනවා..

    නමුත් දැන් අලුත් Rapid test එකක් තියනවා එය දැන් විනාඩි 15කින් රු800 කට කලහැකියි.. එම Test Kit එක සෞකඛ්‍ය අමාත්‍යයන්ශයට දවස් 5කට හෝ 6කට කලින් ලබාදි තිබෙන බව Dr සමන්ත ආනන්ද කියා සිටිනවා..?



    නමුත්
    සෞකඛ්‍ය අමාත්‍යයන්ශය තවම කල් අරින බව Dr සමන්ත ආනන්ද කියා සිටිනවා..මේ Test එක ඉක්මනින් approve කරන්න බල කරමු..:angry::angry::angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    Rapid Test eka False Negative/False Positive percentage eka godak wadi kiyala thamai kiyanne. False Negative awoth nam baduma thamai. Nikan Risk ekak ganna honda na man nam kiyanne.