මේකයි සීන් එක,
මගේ ඩෙස්ක්ටොප් මැෂින් එකට VGA එකක් ගහන්න ඕනේ...
ප්‍රදාන අවශ්‍යතාවය තමයි Far Cry New Dawn ගහන එක....අනිත් වෙලාවට AutoCad, Revit වගේ software වල වැඩ කරනවා...
GT 730 2GB හරි GTX 660 2GB දෙකෙන් එකක් තෝරගන්න බැරුව මේ ඉන්නේ.....
GT 730 ට ගියොත් low දාල ගහන්න...