ඔයා use කරන Web Browser එක මොකක්ද ?
මේ ප්‍රශ්නෙ මෙහෙම ඇහුවොත් ගොඩක් අය කියයි Google Chrome කියල, අතරින් පතර Firefox/ Safari ඊට අමතරව Opera/ Vivaldi/ UC Browser/ Maxthon අනංමනං කියල ඉවර කරන්න බැරි තරම් Browser තොගයක් එක එක්කෙනාගෙන් අහගන්න පුළුවන් වෙයි. Web Browser කොච්චර තිබ්බත් දැනට ප්‍රධාන...