එක් භාණ්ඩයකට එක් අලෙවිසැල් ජාලාවක් වැඩපිළිවෙල ඔස්සේ සුපෝෂවලින් අරඹා ඉන්පසු ජිනදාසගේ තලගුලි සඳහා අලෙවිසැල් 100 ක්ද, පැලවත්ත,සීනි සඳහා අලෙවිසැල් 100 කද, ලංකා සිමෙන්ති සඳහා අලෙවිසැල් 100 ක්ද, ලංකා ළූනු සඳහා 250 ක්ද ආදි වසයෙන් ඇරඹීමට නියමිතයි. එතනම එකතුව අලෙවිසැල් 550 යි, එක් අලෙවිසැලකට සංවර්ධන...