1. shopwaiter

    Cock Sounding කරන්නේ කවුද්?

    කවුද තමන්ගේ කෙල්ල/ වයිෆ් එක්ක් කොක් සවුන්ඩින් කරන්නේ? මට පොඩි ආසාවක් ආවා කරන උන් කියපන්කෝ කොහොමද ආතල් එක කියලා??? සයිඩ් ඉෆෙක්ට්ස් තියනවද?
  2. shopwaiter

    Tiktok අවුලක්

    මචන්ලා මන් ලගදි tiktok එකක් හැදුවා මුලදි views ආවා දැන් දාන එකකටවත් views නැහැ.. 0 views.. ඇයි බන් ඒ? Tiktok expertලා උදව්වක් දෙන්නකෝ...
  3. shopwaiter

    Tik tok ammoo

    Tik tok abbahi huna kollo..issara hithuwe meka nikan kello kollo sindu welata athal dena ekak kiyal Smule wage..ada download keran dagatta..patta athal ban...patta travel,food,inspiration videos tiyanawa...dan elata abbahi wela wage..maath damma trip giya videos..maru ban... Mekata godak data...
  4. shopwaiter

    Iraj ගේ ඔෆිස් එක

    ඉරාජ් ගේ කිරුලපන සීබල් ඇවනිවු එකේ තියන ඔෆිස් එකේ නම්බර් එකක් තියන කෙනෙක් දාන්නකෝ.. බංගලදේශ් වල කොම්පැනියක් මූ ඒකේ ඩිරෙක්ට කෙනෙක්. මට ඒකෙන් වැඩක් කරගන්න ඕන..දන්න පින්වතෙක් කියන්න..
  5. shopwaiter

    සුදු වෙන්න Cream එකක්..

    මේ දවස් වල අව්වේ ඇවිදලා හම්බානට කලුවෙලා කුකුලෝ.. සුදු වෙන්න හොද cream එකක් නැද්ද බොලව් කොල්ලන්ට..??? මොනවා කිව්වත් සුදු උන්ට තමා ඩිමාන්ඩ් එක වැඩි.. ඒක නිසා උඔලා දන්න හොද cream එකක් කියපන් ගාන්න..මගෙ oily skin එකක් තියෙන්නෙ..ටක්ගාලා දූවිලී කුනු ඇවිල්ලා මූනේ ඇලෙනවා පාරේ පයින් ගියොත්..හෙනට කලුවෙලා...
  6. shopwaiter

    Sampath credits card

    මචන් sampath credit card එකක් ගන්න බැලුවේ.. ප්ලැටිනම් එකට යන්න බේසික් 110k තිබ්බොත් ඇතිද? ඔෆිස් එකට එනවද උන් අපි ඉන්නවද බලන්න? මම නිතරම ඔෆිස් එකේ නෑ විසිට් කරනවා ඒක නිසා අවුලක් වෙයිද? ඔන්ලයින් ඇප්ලයි කරොත් කල් යනවද?
  7. shopwaiter

    මාර ලැජ්ජාව...

    උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා?? කට්ටිය කොටන් යමුද experience .... මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා.. මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම...
  8. shopwaiter

    කොන්ඩෙට හොද පාටක් කියන්න ලමයි

    මචන්ලා මට ආසාවක් ආවා කොන්ඩෙ ෆුල් පාටක් ගාන්න..මම තලෙලු එකෙක්.. මට ගැලපෙන පාටක් කියන් යන්නකෝ.... මන් ආසයි ඩාර්ක් රෙඩ් ඒ කියන්නේ..කලු රතු පාටක් ගාන්න.. ගැලපෙයිද ලංකාවේ තලෙලු අයට මේ පාට? පොන්න පාටක් එයිද කියල බයයි ගෑවට පස්සෙ..
  9. shopwaiter

    අගමැති වලලයි

    අගමැති තුමා අන්න කොරෝනා මරන වලදන්න අවසර දෙනවලු...
  10. shopwaiter

    Bluetooth Speaker එකක් බැලුවා..

    කට්ටිය තමන්ගේ අත්දැකීම් එක්ක් කියනවද බලන්න 10,000/= වගේ හොද සවුන්ඩ් තියන බ්ලූටූත් ස්පීකර් එකක්. ටික්ක් බේස් එක එහෙම තියෙන එකක් ඕන..පොඩ්ඩක් එලියට ගිහින් යාලුවෝ එක්ක වගේ සෙට් වෙන වෙලාවට දාන්න..
  11. shopwaiter

    POOL parlour POOL Table help

    මචන්ලා... බත්තරමුල්ල තලවතුගොඩ කෝට්ටේ වගේ පැතිවල තියන හොද පූල් පාලර් මොනවද? යලූවෝ එක්ක සෙට්වෙලා ගහන්න බැලුවේ.. අපේ wife ලාත් එනව ඉතින් ටිකා ඩීසන්ට් ප්ලේස් එකක් කියනවද? ගාන අවුලක් නෑ..ප්‍රයිවට් ප්ලේස් එකක් නම් ගොඩක් හොදයි.එක ටේබල් තිබ්බනම් ඇති...
  12. shopwaiter

    Fried Rice Revealed

    Finally මම ඔන්න කඩේ රසටම ගෙදර රයිස් එකක් ගැහුවා.. මම කලින් ත්‍රෙඩ් එකක් දලා ඇහුවා කට්ටියගෙන් කට්ටිය හොද උත්තර දුන්නා...බොහොම ස්තූතියි.. 🙏 මම ගොඩක් ට්‍රයි කරලා තමා මේ ගානට ගෙනාවේ..97% ක් ම කඩේ එකම තමා red balloon, gihans වගේ සුවදට රසට මික්ස් රයිස් එක ආව පට්ට සතුටුයි..මන් උඔලටත් කියන්නම්.. මෙන්න...
  13. shopwaiter

    ජන්ද ලැයිස්තුවේ නම නෑ මේ පාර

    2021 ජන්ද ලැයිස්තුවේ නම නෑ මගේ..අපිට පුරවලා දෙන්න බැරිවුනා..මේක හදගන්නේ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ජන්දෙ නැතිවෙන එක හැර වෙන මොනවද වෙන්නේ ජන්ද ලැයිස්තුවේ නම නැත්තම්?
  14. shopwaiter

    නුවරඑළිය උදව්

    මචන්ලා මේ මාසේ අන්තිමට අපි නුවරඑළිය පැත්තේ රවුමක් දන්න හදන්නේ..අපිට පොඩ්ඩක් කියනවද හොද place එකක් ඉන්න එක රැයක්.. Half board වගේ නම් ශේප් මෙන්න මේවා තමා required facilities අපේ.. Swimming pool Heaters manual or electricity Pool table Clean rooms Kalm area Good view FB around 15,000/=
  15. shopwaiter

    facebook sponsered ads help

    මචෝ ෆේස්බුක් පෝස්ට් එකක් බූස්ට් කරලා reaches වැඩිකරන්න පුලුවන්ද? දවසේ බජට් එක කීයක් වගේ දැමොත් හොදයිද? ෆේස්බුක් වැඩ්ඩෝ කියන්න නැත්තම් pm එකක් දාන්න කැමති නන්
  16. shopwaiter

    කෑම කඩ කරන අය පොඩ්ඩක් එන්න

    මචෝ අපි කඩෙන් රයිස් එකක් ගෙනාවම එන රස ගෙදරදි ගන්න බැරි ඇයි අපි කොහොම හැදුවත්..මම දැන් මැගී ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ දෙකම දලත් හැදුවා..එත් ආවේ නෑ..වොක් එකක් ගෙනල්ලා ස්ටොක් පව්ඩර් අජිනමොටො සොයා සෝස් සුදුලූනු පව්ඩර් ඔක්කොම දාලා හැදුවා ඒත් කඩේ තරම් රසට එන්නේ නෑ.. ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද...
  17. shopwaiter

    නාවලින් නම් Bathroom fittings ගන්න එපා ! 😬😬

    උඔලට කියන්නේ කවදාවත් නාවලින් බාත් රූම් අයිටම්ස් නම් ගන්න එපා. අපේ අලුත් බාත් රූම් එකට අපි සති තුනකට විතර කලින් ගත්තා කොමඩ් එකයි වොශ් බේසින් එකයි අනිත් ශවර් අනන් මනන් ටිකයි ඔක්කොම 50,000/= ට. Wc එකයි wash basing එකයි තරමක් හොදයි කියලා තේරුන නිසා ගත්තේ. අනිත් ශවර් ඇන්ගල් වෑල් ටැප් එහෙනම කොලිටි නෑ...
  18. shopwaiter

    Bluetooth mouse help

    Bluetooth mouse එකක් ගන්න තැනක් නැද්ද ලංකාවේ? ඔක්කොම තියෙන්නේ wireless mouse, ඒවා ipad එකට connect කරන්න බෑ..දන්න කෙනෙක් ඉන්නවනම් ගන්න තැනක් කියන්න..ලොකු උදව්වක්..1000 ට අඩු නම් ගොඩක් හොදයි.
  19. shopwaiter

    කිවුටිකිරා කියන්නේ මොනාද දන්නවද?

    මෙන්න තියනව බඩු අද තමයි මම දැන ගත්තේ මේ සිංදුවේ කියන්නේ මොකක්ද කියලා. මෙන්න තියනවා කියුටිකිරා මුව තවරන දේ...
  20. shopwaiter

    DSLR Mirrorless Camera help

    මචන්ලා මම කැම් එකක් ගන්න කියලා බැලුවේ photography වලට. Specially portraits වලට ආසයි. මට කලින් තිබ්බා nikon 5200 එකක් මම ඒක වික්කා පාවිච්චි කරන්නේ නැති නිසා 2017 දැන් හිතෙනවා අපරදේ කියලා. ඒකේ කිට් ලෙස්න් එකෙන් ලස්සනට portrait ගත්තා මම. ඒත් professionlly නෙමයි නිකන් පර්සනල් සැටිස් වෙන්න..මට ඕක...

    No contents