1. techhelpme

    PVT Company De-Registration කිරීම

    උදව්වක් ඕනේ. මන් ඩිරෙක්ටර් වෙලා ඉන්න කම්පැනියක් තියෙනවා අවුරුදු 6,7 කින් මුකුත් කරලා නෑ. මුල් අවුරුදු කීපයේ ටැක්ස් කොළ ආවම නිල් රිටර්න් යැව්වා. දැන් අවුරුදු කීපයක ඉදලා එහෙම කොලයක් මුකුත් ආවෙත් නෑ. නිකන්ම තියෙනවා. මායි තව ඩිරෙක්ටර් ලා 3ක් ඉන්නවා. උන් තුන්දෙනාම පිටරටවල ඉන්නේ. උන්ට මේක ගැන...
  2. techhelpme

    මගේ ඉපැරණි පෙම්වතී

    ලස්සන අලුත් ටෙලියක් හම්බුනා. තාම කොටස් 5යි ගිහින් තියෙන්නේ. රොෂාන් රවින්ද්‍ර ප්‍රධාන නළුවා
  3. techhelpme

    චීන කටු ආරක්‍ෂිත ද ?

    චීන කටු (Acupuncture) ගහන තැන් වල එකම කටු සෙට් එකනේ මාරුවෙන් මාරුවට ලෙඩ්ඩුන් ට ගහන්නේ. ඒක අවුලක් නැද්ද ? ලෙඩ බෝවෙන්න පුලුවන්ද ? මොකක්ද හරි ක්‍රමවේදය ? ගිහිල්ලා තියෙන අය කියන්නකෝ
  4. techhelpme

    මේ කියන එක ඇත්තද ? විඤ්ඤාණය ලැබෙන හැටි

    තිස්ස සර් කියන විදියට විඤ්ඤාණය ලැබෙන්නේ සංසේචනයෙන් පැය 72 කට පස්සේ කලලයට එනවාලු
  5. techhelpme

    youtube එකේ auto සිංහල subtitles

    youtube එකේ දැන් auto generated සිංහල subtitles තියෙනවා. :o
  6. techhelpme

    Leco bill late charge ?

    leco ලයිට් බිල, අදාල මාසේ 20 වෙනිදට කලින් ගෙව්වෙ නැත්තන් ඊලග බිලට දඩයක් එකතු වෙනවද?
  7. techhelpme

    මේ වීඩියෝ එක කොහොමද හදලා තියෙන්නේ ?

    මේ වීඩියෝ එක කොහොමද හදලා තියෙන්නේ ?
  8. techhelpme

    Monitor Buying Help

    අලුත් මොනිටයක් ගන්න ඕනේ ටිකක් අඩුවට. මෙන්න මේ Falcon බ්‍රෑන්ඩ් එක හොදයිද ? අවුරුදු 5ක් වත් ලෙඩ නැතිව වැඩ කරයිද? FALCON 22 INCH BRAND NEW MONITOR WIDE SCREEN MONITOR LED Panel HDMI PORT 60hz refresh rate මේ වීඩියෝ එකෙත් තියෙනවා. 2 years warranty ලු නැත්තන් branded Used මොනිටරයක් අරන්...
  9. techhelpme

    Reiki Healing

    Reiki Healing ගැන දන්නා අය ඉන්නවද ? ඒකෙන් ලෙඩ හොද කරන්න පාලනය කරන්න වගේ දේවල් පුලුවන්ද? ලංකාවේ එහෙම කරන අය ඉන්නවද ?
  10. techhelpme

    short videos making

    me wage video hadana hati tutorial ekk nadda? mewata dn demand ekak thiyenwa neda?
  11. techhelpme

    TV Channels - Daily Schedule

    Dialog TV එකේ තියෙන HBO Channels, Star Movies, Nat, Discovery එතකොට ස්පෝර්ට්ස් චැනල් වල දිනපතා යන ෆිල්ම්ස්, ප්‍රෝග්‍රෑම්වල ලිස්ට් එක ගන්න පුළුවන් ඇප් එකක් තියෙනවද? ඒවා ඔක්කොම ඉන්ඩියන් ෆීඩ් නිසා නැතිවෙන්නත් බෑ නේද ? TV times ත්‍රෙඩ් එක දැක්කම මතක් වුනේ 🥲
  12. techhelpme

    Dialog Home Broadband - Help

    1. ඩයලොග් postpaid පැකේජ් එකක් ගත්තොත් පස්සේ කාලෙක prepaid වලට උනත් මාරු වෙන්න පුලුවන්ද? 2. ස්පීඩ් එක කොහොමද මේ දවස්වල ? 3. අපිට කැමති රවුටර් එකක් ගන්න පුලුවන්ද? 4. උන්ගේ ආෆ්ටර් සර්විස් කොහොමද?
  13. techhelpme

    ස්පීඩ් කොහොමද? Dialog or Mobitel

    මට කියන්නකෝ මාසෙට 2000කින් විතර ශේප් වෙන්න පුළුවන් ඉන්ටනෙට් පැකේජ් එකක්.. මොබිටෙල් මේ පැකේජ් එකේ ස්පීඩ් හොදද ? 1989 ට 80gb හම්බවෙනවා. ස්පීඩ් කොහොමද? නැත්තන් ඩයලොග් Home Broadband (Postpaid) ස්පීඩ් හොදද? හච් නම් පට්ට ස්ලෝව්
  14. techhelpme

    Hutch Special Offer - Speed Limit Problem

    මන් දැන් ටික කාලෙක ඉදන් Hutch 100gb - Rs 1295 ස්පෙෂල් ඔෆර් එක පාවිච්චි කරන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් පට්ට ස්ලෝනේ. මුන් ස්පීඩ් ලිමිට් කරලද? හවස 6න් පස්සෙනම් එපාම වෙනවා. හච් ඇප් එකේ අලුතින් Heavy Data Packs Anytime කියලා පැකේජ් වගයක් දාලා තියෙනවා. මේවා යුස් කරන කවුරුහරි ඉන්නවද? මේවත් ස්පීඩ්...
  15. techhelpme

    පාකින්සන් හොද කරන්න පුලුවන්ද?

    සිංහල වෙදකමින් පාකින්සන් හොද කරන්න පුලුවන්ද? එහෙම හොද කරගත්තු අය ඉන්නවද? අපේ අම්මට අවුරුදු 7ක ඉදන් වගේ අත් දෙකම ගැහෙන ලෙඩක් තියෙනවා. ලාවට ඔලුවේ කැක්කුමක් වගෙත් එනවා. ඩොක්ටර් පාකින්සන් වලට තමා බෙහෙත් දීලා තියෙන්නේ. අවුරුදු ගානක් තිස්සේ උදේ හවස syndopa බොනවා. අපි ඉතින් ඒ බෙහෙත් බොනගමන සිංහල...
  16. techhelpme

    Graphic Design - Help

    මෙන්න මේ වගේ පෝස්ට් එකක් ඩිසයින් කරන්නේ කොහොමද? දන්නා අය කියලා දෙන්නකෝ
  17. techhelpme

    ටැටූ ගහපු කාලේ ඉවරයි. අලුත්ම Trend එක දිව දෙකට පැලීම

    ටැටූ ගහපු කාලේ ඉවරයි. අලුත්ම Trend එක දිව දෙකට කැපීම.. https://www.facebook.com/SajeeTattoo
  18. techhelpme

    අදෘශ්‍යමානය වැඩසටහනේදී පැන නැගුනු තර්කය

    අදෘශ්‍යමානය වැඩසටහනේදී පැන නැගුනු තර්කය
  19. techhelpme

    මුද්ද (The Ring) | Short Movie

    දැකපු සුපිරි එකක් මුද්ද (The Ring) | Short Movie
  20. techhelpme

    යථාර්තයක් කරගන්නන බැරි ජිවිතය, යථාර්තයක් කරගන්න මං සටන් කරනවා.

    ප්‍රශ්ණ මම ම හදාගෙන බලාපොරොත්තු ගොඩ ගහගෙන , යථාර්තයක් කරගන්නන බැරි ජිවිතයක්, යථාර්තයක් කරගන්න මං සටන් කරනවා. https://web.facebook.com/ashramaya/videos/578505554226767/

    No contents