එළකිරි වැසියනි, නුබලාගේන් උපදෙසක් බලාගෙන ත්‍රෙඩ් එක දාන්නේ.
රට යන්න ඉන්න කෙනෙක් විදිහට මේ බාටෙන්ඩර් කොර්ස් එකක් කරලා යන්න හිතන් ඉන්නවා, මොකද ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙයි වගේ.
මන් කොස් එකක් කරන්න හිතන් ඉන්නවා පල්ලෙහා තියෙන්නේ ඒ ආයතනය..
ඒ ආයතනය ගැන හෝ මේ ෆීල්ඩ් එක ගැන හෝ යම්කිසි අදහසක් දෙන්න...