නිමිත්ත: පුත්තලමේ ෆයිසර් වලිය
බලපල්ලා බොලව් අප හට ගහපු .......................හෙනේ
කොරෝන පොකුරු හැම තැනකම හැදෙනු පෙනේ
ඩොකාලා දන්න හඳුනන ...................................බූරුවනේ
පුත්තලමේ මැදින් පැන තොපි ......... ............හානවනේ
ලොකු පොඩි සර්ලා පිස්සුම...