තමාගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවූ තමන්ගේ සහෝදරියගේ දුවණියගේ ඝාතකයා සොයා යන hackerවරයෙක්, තමන්ගේ මිත්‍රයා පාවාදී ජාලගත පද්ධතියක රහස් සොයන මිත්‍රද්‍රෝහියෙක්, ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින මැර කල්ලි නායකයෙක්, ඔවුන් සියළුදෙනාම එකිනෙක සම්බන්ධ කරන අපරාධ දම්වැලක්... මේ Watch Dogs සම්පූර්ණ කතාවේ පළමුවන...