අයියේ අක්කේ නැන්දේ මාමේ සීයේ ආච්චියේ මයා/මිය/ස්වාමීන් වහන්ස/පූජකතුමනි , මාගේ දුක්බර කතාව මීට පෙර පෝස්ට් එකකින් පල කලා. March intake එකට China යනවා MBBS කරන්න. නෑයො කියන වුන් කියනවනේ රට ගිහින් degree එක අරගෙන ලංකාවේ hospital වලට ආපුවහම මෙහෙ කරපු එවුන් ගනන් ගන්නෙ නෑ කියලා. ඒක ඇත්තද ? මේකට තමාගේ හෝ...