1. I

    AWS Associate Level Exams කරන්න ඉන්න අයට 50% discount voucher එක

    මේක ගන්න යාලුවනේ • AWS Certified Solutions Architect - Associate • AWS Certified Developer - Associate • AWS Certified SysOps Administrator - Associate • AWS Certified Data Engineer - Associate Go to this link and register. Voucher code will be sent to your email : URL eka click karnna Don't...
  2. I

    Mysql master - master database replication

    මට ඔනේ වෙලා තියෙනවා MySql databse replication එකක් කරගන්න. ඒ කිව්වේ production and backup server දෙකක් තියන්වා. අපි ප්‍රොඩක්ශන් එකේ දාන databases and data ඔක්කොම backup පැත්තෙත් වදින්න ඔනේ. මේක real time වෙන්න ඔනේ. එතකොට production server එක හදිසියෙවත් down උනොත් backup server එක පැත්තේ තියන...
  3. I

    AWS certification exams නොමිලේ කරන්න අවස්තාවක්

    ඔයාලට AWS certification exams නොමිලේ කරන්න පුලුවන් පහල ලින්ක් එකෙන් රෙග් වෙලා exam එකක් ශෙඩුල් කරන්න මැයි 1ට කලින්. Good luck! https://home.pearsonvue.com/aws/free-retake
  4. I

    Git ගැන දන්න අය එන්න

    මට git merge git rebase and fetch pull කියන දේවල් ටික ටිකක් එක්ස්ප්ලේන් කරන්න පුලුවන්ද?
  5. I

    DevOps roadmap for your specific background

    @Poththa @pasansnoop @siri_ayya
  6. I

    AWS services summary map

    මෙකේ තියෙනවා aws services වල short notes, map වගේ දේවල්. ඕන අය බලන්න. https://www.awsgeek.com/
  7. I

    Gitlab දන්න කෙනෙක් එන්නකෝ.

    මට ඔනේ වෙන කෙනෙක්ගෙ git lab එකෙ තියන ප්‍රොජෙක්ට් එකක් මගේ උබුන්ටු ලෝකල් එකට clone කරලා ඒක මගේ gitlab එකෙ ප්‍රොජෙක්ට් එකක් විදියට දාන්න. මම මෙක කරන්න ට්‍රයි කලාට error එකක් එනවා "fatal:could not read from remote repository Plase make sure you have correct access rights and the repository exist."...
  8. I

    Career change interview question problem?

    මම ඉන්ටවිව් ගියාම අහන commn ප්‍රශ්නයක් තමයි ඇයි මම දැන් ඉන්න ෆීල්ඩ් එකෙන් IT field එකට මාරු වෙන්නෙ ඇයි මොකද්ද හේතුව කියලා. මට කිය්න්නකො මේකට සාර්තක පිලිතුරක්. මොකද මට මේකට හරියටම උත්තරයක් හිතාගන්න අමාරුයි.
  9. I

    Codegen techrookie 360 program

    මෙකේ IQ test exam එකට සිලෙක්ට් වෙලා කියලා ඇවිත්. Ready වෙන්න තියෙන්නෙ දවස් එකාමාරයි. මේකට කොහොමද ready වෙන්නෙ? IQ කිව්වම අහන්නේ maths වගේ දේවල්ද? නැත්තම් රටේ පොදු දේවල්ද? ඇප්ලයි කරපු අය බලන්න
  10. I

    need IQ exam resources for practice

    කා ගාව හරි තියේද job recruitment වලදි යූස් කරන IQ test exam answers , explanation වගේ දේවල්. එහේම දේවල් තියේ නම් ටික්ක් දාන්නකෝ
  11. I

    Npm installing problem on ubuntu server - jenkins

    මම aws ec2 unbuntu instance එකක jenkins image එක run කලා docker වලින්. ඔක්කොම හරියට උනා. Jenkins එකත් configure කලා. Nodejs එකත් දැම්මා. ඒත් project එක build වෙන්නේ නෑ. Npm not found කියල එනවා. මම ඊටප්ස්සේ version check කලා. Nodejs එකේ නම් වර්ශන් එක පෙන්නනවා. ඒත් npm වල වෙර්ශන් එක චෙක් කරද්දී...
  12. I

    Windows update එකෙන් පස්සේ පොඩි අවුලක් ඇවිත්

    Windows update එකෙන් පස්සේ start එක click කරාම එක දිගටම + ලකුන වගේ එබෙනවා. මේක කලින් උනේ නෑ. Update එකෙන් පස්සෙ වෙන්නෙ. Google එකෙ බලල එක එක එවා කලාට හරිගියේ නෑ. මේක වෙන්න ගත්තේ update එකෙන් පස්සේ. මේක තව උන කෙනෙක් ඉන්නවද අවුල හරි ගියපු? P.s. මේ windows එක activate කලේ git repo එකකින්.
  13. I

    Questions Nexus problem in ubuntu on Ec2 instance

    මෙකේ nexus start වෙනවා ඒත් 8081 port එක පෙන්නන්නේ නැත්තෙ ඇයි?
  14. I

    Questions When installing nexus on aws ec2 ubuntu server -> how to solve nexus service not found problem

    කොච්චර try කලත් මේ nexus service not found කියලා එනවනේ. මම මුල ඉදන් හරියටම කලා. ඒත් මෙතන විතරයි අවුල. මට nexus servise එක enable කරන්න දෙන්නෙම නෑ. කොහොමද මම ඒක හදාගන්නේ?
  15. I

    .jar file එකක් AWS EC2 ubuntu instance එකකට කොපි කරන්නේ කොහොමදා?

    Nanage devops 57 වෙනි ලෙසන් එකේ තියෙන්නේ gradle වලින් build කරපු jar file එක digitalocean එකේ හදපු ubuntu droplet එකට copy කරන්න. ඒත් මම aws එකෙ ec2 instance එකක් හදලා තිබ්බ නිසා එකේ තමයි මම ubuntu සර්වර් එක හැදුවේ. මට නානගෙ කරන එක තේරුනෙ නෑ. මම හරියට මේක build කරා. ඒත් jar file එක 1 පින්තූරේ...
  16. I

    DevOps or QA -- what is the best choice?

    මම දැන් DevOps studies කරන ගමන්නේ ඉන්නේ. ඒත් මේකෙ ජොබ් ඔපචුනිටීස් අඩුයි වගේ දැනෙන්නේ. Topjobs වලට ගියාම QA field එකට නම් ඕන තරම් ජොබ් ඔපොචුනීටීස් තියේ. මට මේ training එකක් හොයාගන්න බැරුව ඉන්නවා devops පැත්තෙන්. මට prior experience නැති නිසා සහ මම වෙනම බැක්ග්‍රවුන්ඩ් එකක කෙනෙක් නිසා. QA වලට...
  17. I

    Ubuntu problem in virtual box -- please come here

    මචන් මම ubuntu දාගත්තා virtual box එකෙන්. ඒත් guest addition එක install කරපු ගමන් screen එකෙන් පැත්තක් කලු වෙලා mouse එක වැඩ කරන්නැතුව යනවා. ඒ කිව්වේ mouse එක move වෙනවා but මුකුත්ම click වෙන්නෙ නෑ. මම දැන් සෑහෙන දවසක ඉදන් මෙක හදන්න try කලා. Forum වලයි හැමතැනම තියෙන ඒවා කරලා බැලුවා හරි ගියෙම නෑ...
  18. I

    Python දන්න අය එන්නකෝ.

    මේක මේ ම් dp education එකෙ python course 1 එකේ assignment 2 එක. මේකේ තියෙන්නේ history එක display කරන්න. මම ඒක හැදුවා. වැඩේ නම් හරියට වෙනවා. ඒත් මගේ history එකේ answer එක විතරයි පෙන්නන්නේ. මට ඔනේ සම්පූර්න පේලියම පෙන්නන්න. ඒ කිව්වෙ operators and operanands and the result. ඒත් මම කීප විදියකටම...
  19. I

    Ubuntu installed on the virtual box පොඩි අවුලක් ඇවිත්. මේක විසදගන්න උදවු කරන්නකො.

    මම දැන් නානාගෙ devops බූට් කෑම්ප් එක කරන ගමන් ඉන්නේ. මම උබුන්ටු වලින් wim editor application එක download කරද්දී මට storage මදි කියලා download උනෙ නෑ. මම යූස් කලේ " sudo apt install vim" කියන කෝඩ් එක.ඊට පස්සේ මම virtual box එකෙ settings වලින් ස්ටොරේජ් එක 15gb දැම්මා 10gb තිබිලා. දැන් මේ error එක...
  20. I

    Uom python course 1 assignment part 1

    මේකේ පලවෙනි හෝ දෙවනි input එකට integer එකට අමතරව $ වගේ එකක් දැම්මොත් අවුල් යනවා. අපිට පුලුවන්ද එකම ඉන්පුට් එකට දාන integer එකයි character එකයි print කරගන්න. උඩ ටෙස්ට් 3ම ගොඩ දාගත්තා.

    No contents