Ow මම කිය්නන්නේ මගේ passion/interesting එක තියෙන්නෙ මේ පැත්ත්ට කියලා. එතකොට වෙන ඩිග්‍රි එකක් කරලා අවුරුදු දෙකක් වගේ වැඩ කරලා තියෙන නිසා එයලා එක sure කරන්නේ නෑ කියලයි හිතෙන්නෙ මට
ඕක තමයි බන් උබට දිගටම කියන්න වෙන්නෙ. ඇත්ත හෝ බොරු doesn't matter. උන්ට ඇත්ත අහන්න ඕන නෑ. ඇත්ත කිව්වොත් කොහොමත් කෙළවෙනවා. බොරු උනත් උබ කියපු එක හරි. හැබැයි උබේ body language එකෙන් ඒක බොරු කියලා පේන්න බෑ. ඒක තමයි ඔතන අවුල තියෙන්නෙ. උබ කිව්ව උත්තරේ බොරු නං body language එකෙන් බොරුව පේන්නෙ නැති වෙන විදියට ඒක ප්‍රැක්ටිස් කරපන් දිගටම. වෙන කරන්න දෙයක් නෑ.
තව කියපන් අවුට් උන ගමන්ම IT side එකේ ජොබ් වලට ට්‍රයි කරා. පේපර් කොලිෆිකේෂන් නැති නිසා (degree) එතෙන්දි reject උනා කියලා. උබට දිගින් දිගටම ඇප්ලිකේෂන් දදා ඉන්න බෑනෙ ජොබ් එකක් කරන්නත් එපයි ඒ නිසා කරපු ෆීල්ඩ් එකේ ජොබ් එකට ගියා කියලා.
ඇත්තම කතාව ඕකනේ. ඒ උනාට ඕක කිව්වත් පිළිගන්නෙ නැති ගොබ්බ හැත්ත තමයි ඉන්නෙ. කරන්න දේකුත් නෑ ඉතින්.
වෙන රටකට යන්න විදියකුත් බලපන් ඔය ගමන්ම.