ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ? ලේසියෙන් පො#ස් රිපෝට් එකක් වත් දෙන්නෙත් නැතිලු නේද යන්න හදන කට්ටියට :confused:. එවත් පගාවටලු. පාරෙ යන්න බෑ චිකාගෝ වගේ නේ ඩිෂුම් ඩිෂුම් හැමතැනම. වට පිටාව නම් එන්න එන්නම දරුණු වෙන තත්වයක් තියෙන්නේ. අඩුම මාසෙට ලක්ෂ දෙකක් සෙට් වෙන්නේ නැත්නම් ඉන්න එක නම්...