ලගදි දියුණු රටවල් වලට ගිය අපේ කට්ටිය අපේ රටටත් රටේ මිනිස්සුන්ටත් සෝසල් මීඩියා වල සෑහෙන අපහාස කරනව.
ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ අවුරුදු 500 කට වඩා තවත් මිනිස්සුන්ව වහල්ලු විදියට වැඩ අරන්, යටත් විජිත හදාගෙන ඒ රටවල රත්තරන්, මුතු, මැණික්, නැව් පිටින් තමන්ගෙ මව් රටට පටවල කියල කියල දන්නෙ නෑ...