1. Mr.Wijay

    ඩිගිරියේ පැලැන්තිය..

    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second...
  2. Mr.Wijay

    ONLINE OFFERS & DEALS

    මචන්ලා මේටිකේ.. Online Offers / Discounts / Deals යන Shops / Sites / Apps ටිකක් කියන් යමුද ?? මම දැක්කා Daraz එකේ Baseus Store එකේ CC TV Camera එකක offer එකක් දාලා තිබ්බා කට්ටිය.. ඒවගේ මේටිකේ යන Offers ටිකක් දාපන්කෝ
  3. Mr.Wijay

    සුපිරි TV එකක්

    මචන්ලා Fair Price එකකට 32 inch TV එකක් ගන්න කොළඹ අවට Shop එකක් කියපන්කෝ.. Warranty එක්ක !! Browns Deals එකේ බඩු හොඳද...??
  4. Mr.Wijay

    Negombo Hotel Suggest කරමූ

    මචන්ලා Negombo අවට හොඳ Hotel එකක් Recommend කරන්නකෝ Family එකකට relax එකේ දවසක් ඉඳලා ඉන්න !! ( Jetwing Sea / Blue already booked මචන්.. වෙන තව තියෙන හොඳ Hotels මොනවද?) Beach එක අයිනේ තියෙන එකක් වෙන්න ඕනී.. Price එක Budget Friendly වගේ තමා Bump ------ Post added on 1736514586
  5. Mr.Wijay

    ඇමති මණ්ඩලේ Guess කරමූ 🎁

    හෙට උදේ 10ට මණ්ඩලය පත් වෙනවානේ.. උඹලට අනුව Minister Positions කාට කාට යයිද ? Guess කරමුද ? Finance & Defense 90% sure අනුර ගනී Education සමහරවිට හරිණී ගනී (Not 100% Sure) ------ Post added on 1731853392
  6. Mr.Wijay

    NPP Finalized National List 🟥❌

    ❌Bimal Ratnayake ❌Dr. Wasantha Subhasinghe ❌Dr. Anura Karunathilake ❌Dr. Upali Pannilage ❌Eranga Udesh Weeraratne ❌Aruna Jayasekara ❌Dr. Harshana Suriyapperuma ❌Janitha Ruwan Kodithuwakku ❌Punya Sri Kumara Jayakodi ❌Ramalingam Chandrasekar ❌Dr. Najith Indika ❌Sugath Thilakaratne...
  7. Mr.Wijay

    Low Price Laptop / Used

    මගේ වැඩකට පොඩි lap එකක් ඕනේ කරනවා.. දැනට තියෙන අඩුම budget එකට ගන්න පුළුවන් Laptop එක මොකක්ද ? Used Laptop ගන්න තියෙන ඔයාලා දන්න තැන් ටිකක් recommend කරන්නකෝ 😕 Bump ------ Post added on 1729923006
  8. Mr.Wijay

    බැසිල් රට පැනලා 😅

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අළුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අද අලුයම 03:05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ. මම දැක්කා හුඟක් MP ලා රට පනින්න බලන් ඉන්නවා කියලා ...
  9. Mr.Wijay

    විදුලි Meter ප්‍රස්නයක්

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත් බන්.. මම අහලා තියෙනවා මිනිස්සු Current පාවිච්චි කරන Peak Time එක.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් වගේ Current එක පාවිච්චි කලාම වැඩියෙන් Units යනවා කියලා !! කොටින්ම බිල වැඩි වෙනවා කියලා !! මේක කොහොමද මචන් වෙන්නේ :confused: මීටරේ මොකක් හරි තියෙනවාද මේ Time වල Units...
  10. Mr.Wijay

    VAT සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා අනුර කිව්වද ?

    මේ ගැන පරීක්ෂා කිරීමට අනුර කුමාර දිසානායක මහතා විසින් VAT බදු සම්බන්ධයෙන් මෑතකදී අදහස් දැක්වූ අවස්ථාවක් ගැන පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව දැක ගන්නට ලැබුණේ, පසුගිය 17 වන දා තංගල්ලේ පැවති රැලියකදී අනුර කුමාර දිසානායක මහතා විසින් VAT බදු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලබන බවයි. ජාතික ජන බලවේගයේ පළමු...
  11. Mr.Wijay

    PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා - අනුර

    තම පාලනයක් තුළ PAYE හෙවත් උපයන විට බද්ද සඳහා දැනට පවතින සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව එම බද්දට යටත් වනුයේ ආදායම රුපියල් ලක්ෂ දෙකට පසුව පමණක් බවයි ඔහු සඳහන් කළේ. දැනට පවතින ලක්ෂයේ සීමාව හේතුවෙන්...
  12. Mr.Wijay

    ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් පන්ලක්ෂයක දඩයක් ($ 500000)

    සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඕස්ට්‍රේලියාවේ හිටපු 9 ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සහ ජිනීවාහි ශ්‍රී 9 ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් පන්ලක්ෂ හතළිස් අටදහසක දඩයක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. අධිකරණය නියෝග කර ඇත්තේ 2015 සිට 2018 වසර දක්වා...
  13. Mr.Wijay

    කෙල්ලට Gift එකක්

    මචන්.. Gift එකක් විදිහට යවන්න ඕනේ Cake And Flower Bouquet එකක් !! Wishque .com කියලා site එකක් තියෙනවා දැක්කා.. ඒක හොඳද ? කවුරු හරි ඒකෙන් Gifts යවලා තියෙනවද ? Trust කරන්න පුළුවන් site එකක්ද මචන් ඒක ?? මොකද ඕක එදා අවශ්‍ය වෙලාවට ගියේ නැත්නම් යවන එකෙනුත් තේරුමක් නෑ Kapruka use කරලා තියෙනවා...
  14. Mr.Wijay

    ලංකාවට එන ගූ සුද්දෝ 🤢

    මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !! :baffled: මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue...
  15. Mr.Wijay

    අදත් Match එක පරාදයි 🤢🤣

    වනිඳු හෑවා 🤣 Women's Team එක ඒ අතින් මුන්ට වඩා කොච්චර Perfect ද 💯
  16. Mr.Wijay

    RIP Sylvester Stallone

    මේක Fake News එකක්ද ?
  17. Mr.Wijay

    ගනන් අඩු Web Hosting Plan

    මචන්ලා Fair Price එකකට Web Hosting Plan තියෙනවා නම් Suggest කරපන්කො.. පොඩි වැඩ වලට ඕනේ 😕
  18. Mr.Wijay

    බැංකු වල පඩිය (Salary)

    1.මචන්ලා.. Bank වල Executive කෙනෙක්ගේ Salary එක Average කීයක් විතරද ? 2.Government Banks ( BOC / Peoples / NSB) වල Salary එකට අමතරව Target ගැහුවම Incentive හම්බෙනවද ?
  19. Mr.Wijay

    A.I. Generated Text to Human Generated Text

    A.I. වලින් ලියපු text එකක් human touch එකක් දෙන්න උඹලා පාවිච්චි කරන Tools ටිකක් කියපන්කෝ ( Chatgpt එකට human Touch එකෙන් ලියන්න කිව්වත් අහු වෙනනවා බන්)

    No contents