දැනට මාස හතරකට කලින් වගේ පිලිපින් කෙල්ලෙක් (age 19 to this november) සෙට් වුනා, සෙට් වුනා කියන්නේ යාලුවෝ විදියට. හෙනට ආතල් එකේ පිස්සු නැටුවා අනම් මනම් කියව කියව මාස තුනක් වගේ. අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා තිබුනේ, phone numbers පවා... එයාගේ...