මචන් ලා උදව්වක් ඕනා,මම දන්න එකෙක් ලඟ තියනවා Jeep එකක්,ඒකේ ඇවිත් තියෙන්නේ දුනු.man එක Suspension කරලා,තව අළුත් ඇන්ජිමක් තියලා,දැන් මචන් වාහනේ අයිතිය මාරු කරද්දී ඇන්ජිම මාරු කරපු එක පොතට දාන්න මචන් වාහනේ බර එහෙම කිරන්න ඕනෙනේ.දැන් අවුල තියෙන්නේ අර දුනු-Suspension conversion එක owner transfer එකට...