1. cmtwap

    Pinnacle Sri Lanka Awards 2024

    මේ ළඟදි ඉඳන් රෙනෝගෙ නාලිකාවෙ පිනකල් සම්මාන සීන් එකක් ගැන ලොකුවට පබ්ලිෂ් කරනව.. රෙනෝගෙ චැනල් එක පිනකල් සම්මාන ගොඩක් අරගෙන කියල තමයි නිවුස් අස්සෙ යන්නෙ. ඇත්තටම මොකක්ද බං මේ පිනකල් සම්මාන සීන් එක? විස්තරයක් හොයාගන්නත් නෑ. MUGP International කියල ආයතනයකින් සංවිධානය කරනව කියල තමයි Google කරාම එන්නෙ...
  2. cmtwap

    වාහන පර්මිට්

    මචංලා, අර රට විරුවන්ට දෙන වාහන පර්මිට් එක තවම දෙනවද නැද්ද කියල දැනගන්න විදියක් තියෙනවද?
  3. cmtwap

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    මම දැනට බලල තියෙන සිංහල ටෙලිඩ්‍රාමා ටිකක් උඹලට කියාගෙන යන්නම්. උඹල ටෙලිඩ්‍රාමා බලන අයනම්, මේ ටෙලිඩ්‍රාමා ටික මම උඹලට රෙකමන්ඩ් කරනව බලන්න කියල. සමහර ඒවනම් ගොඩක් ජනප්‍රිය වුණා වගේම උඹල අනිවාර්යයෙන් බලල ඇති කියල හිතනවා. මේ අතර නැති හොඳ නිර්මාණ තියෙනවනම් මටත් බලන්න රෙකමන්ඩ් කරගෙන යන්න. ස්තූතියි...
  4. cmtwap

    Domain for sale

    .com ඩොමේන් එකක් සහ වෙබ් අඩවියක් සමග පරිශීලකයින් 5,000කට අධික ( ඔරිජිනල් ශ්‍රී ලාංකික ) ෆේස්බුක් ෆෑන් පිටුවක් විකිණීමට ඇත. ඩොමේන් නාමය 2021 වසරේ ලියාපදිංචි කරන ලද අතර, දැනට ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් 559ක් වේ... මිළ සහ අනෙකුත් තොරතුරු විමසන්න. WhatsApp: +601123592209
  5. cmtwap

    Facebook hacked machan!

    අද හවස ෆේස්බුක් එකවුන්ට් එක හැක් වුණා සිංහලූ! මොකා වුණත් කරපු එකා ඊමේල් එකත් වෙනස් කරගෙන තියෙන්නෙ. දැන් මට ඇක්සස් නෑ. සොරි වෙලා ඉන්නෙ... මෙහෙම කලින් වෙච්ච කවුරුහරි ඉන්නවද? අත්දැකීම් තියෙනවද බං? මට එකවුන්ට් එක රිකවර් කරගන්න පුළුවන් විදියෙ ක්‍රමයක් තියෙනවද බං?
  6. cmtwap

    Trance (2020) Sri Lankan Version

    ට්‍රාන්ස් කියන ෆිල්ම් එක බැලුවම තේරෙනව සමහර චරිත එක එක මිනිස්සුන්ගෙ වුවමනාවට සහ අතකොළුවක් විදියට ගොඩනැගෙන චරිත කියන එක. ඇත්තටම කිව්වොත් ලංකාවෙත් පහුගිය කාලය ඇතුලත මේ වගේ චරිත කීපයක් ගොඩනැගුන කියන එකයි මගේ පෞද්ගලික මතය. සමහරවිට මම වැරදියි කියල ඔයාල හිතාවි. ඒත් මට හිතට දැනෙන දේ මම කියන්නෙ මට කිසිම...
  7. cmtwap

    සිංගප්පූරු ලාංකිකයෝ!

    දැනට සිංගප්පූරුවේ ජීවත් වෙන කවුද බං ඉන්නෙ මේකෙ? සාමාන්‍යයෙන් රැකියාවකට යනවනම් අපි කොහොමද ලංකාවෙන් සූදානම් වෙලා යන්න ඕනි? එහේ ඉඳුම් හිටුම්, කෑම බීම සහ ප්‍රවාහන ගාස්තු මාසෙකට කීයක් වගේ වෙයිද කියන එක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද බං? ලංකාවෙ අය අපාර්ට්මන්ට් අරගෙන ශෙයාර් කරන් ජීවත් වෙනවනම් එහෙම එකකට...
  8. cmtwap

    කළුතරින් බඩුවක්

    මචං, මට කළුතර ටවුන් එකේ රජයේ ආයතනයකින් පොඩි දෙයක් ගෙන්නගන්න තියෙනව අද හවස කොළඹ කොටුවට. කොහොමද ලේසිම. එහේ ඉඳල කොළඹ කොටුවට එන කවුරු හරි කෙනෙක් ඉන්නවද? ප්ලීස්. හෙල්ප් මී!
  9. cmtwap

    හාර්ඩ්වෙයාර්

    මචංලා, මට මේ දවස්වල ගෙයක් හදන්න බඩු ටිකක් ගන්න ඕනි වෙලා තියෙනව. ගේ හදන්නෙනම් කොළඹින් පිට. මට දැනට යන හොඳම රේට් එකට බඩු ටිකක් ගන්න ඕනි. ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්ණයක් නෑ. ඒක ගැන මම බලාගන්නම්. දන්න කියන කාගෙද හාර්ඩ්වෙයාර් එකක් තියෙන්නෙ, මට කම්බි, සිමෙන්ති වගේ දේවල් අඩුවට ගන්න. එහෙම ඉන්නවනම් මට...
  10. cmtwap

    සිංගප්පූරුවේ රැකියාවක්

    මචංලා, සිංගප්පූරුවේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ, වැඩබිම් ඉංජිනේරු (Site Engineer) තනතුරක රැකියාවකට යනවනම් අවම වැටුප කීයක් වගේ ඉල්ලන්න ඕනිද? ගොඩක් ජොබ්වල ඔෆර් කරල තියෙන්නෙ S$ 3000~4000 අතර ගණන්. අදහසක් දීපල්ල මචං.
  11. cmtwap

    Colombo Port City කොළඹ වරාය නගරය

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කෙරෙන අතරවාරයේ මා විසින් ලබාගත් පැනෝරාමා ඡායාරූප කිහිපයක් ස්ක්‍රීන් සර්වර් විදියට හැදුවා. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ෆයිල්ස් ටික .exe ෆයිල්ස් විදියට සේව් කරල තියෙන්නෙ. මුරපදය: cmtwap >> << >> << >> <<
  12. cmtwap

    ඔබත් වාහනයක් මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද?

    ඇත්තටම ඔබත් මේ දිනවල වාහන මිල ගැන සොයමින් සිටිනවාද? වාහනයක් මිළදී ගැනීමට බලාපොරොත්තුවක් තිබෙනවාද? වාහන ගන්න. හැබැයි සේල් කාරයෙක්ගෙන්නම් කොහෙත්ම ගන්න එපා. අනෙක් කාරණය වාහනය සාධාරණ මිළක් නියම කර ඇත්දැයි පරික්ෂා කර බලන්න. එසේම, වාහනයේ දක්වා ඇති සැබෑ විස්තර නිවැරදිදැයි කියා හොඳින් පරික්ෂා කර බලන්න...
  13. cmtwap

    ඇඳිරි නීතියද?

    දිවයිනටම ඇඳිරි නීතියද? Source: https://www.president.gov.lk/island-wide-curfew-imposed/
  14. cmtwap

    ලංකාවේ නීති

    මචංලා, මම මේ දේ දැනගන්න ඕනි නිසා අහන්නේ? ලංකාවේ එක එක ජාතීන්වලට එක එක විදියෙ නීති ක්‍රියාත්මක වෙන්නෙ මොකක් පදනම් කරගෙනද? විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න හිතුනේ මේ දවස්වල හැමෝම වගේ කතා වෙන මුස්ලිම් ආගමික අයට තියෙන වෙනම නීති පද්ධතිය නිසා. ඒ විදියට වෙනම ආගමක් අදහන වෙනම ජාතීන්වල අයට විතරක් වෙනම නීති...
  15. cmtwap

    කොරියානු රැකියා පුහුණුව

    කොරියානු රැකියා පුහුණුව කොරියානු රැකියා පුහුණුව සඳහා යාමේදී රැගෙන යා යුතු ඇඳුම්, ආයිත්තම් කට්ටලය මිළදී ගත හැකි තැනක් පිළිබඳව දන්නවනම් කියන්න පුළුවන්ද මචං. ලොකු උදව්වක්. මේ 31 ට්‍රේනින් එක පටන්ගන්නව. :confused::confused:
  16. cmtwap

    මීමුරේ

    මචංලා, අපේ යාළුවො කට්ටියක් එකතු වෙලා මීමුරේ යන්න අදහසක් තියෙනව. මම මීට අවුරුදු 06කට විතර කලින්නම් ගියා කැම්පස් එකේ කොල්ලො සෙට් එකක් එක්ක. ඒත් ඒ යද්දි ගියේ ඒහෙ ගැන ලොකුවට දැනගෙනනම් නෙවෙයි. අපිත් එක්ක ගියපු එවුන්ගෙන් එක කොල්ලයි එහේ ගිහින් තිබුණෙ. අපි එහේ යද්දි මීමුරේ කියන්නෙ නියම ගමක්. මිනිස්සු...
  17. cmtwap

    පාණ්ඩු ආණ්ඩුවේ හිරිකිත වැඩ

    පාණ්ඩු ආණ්ඩුවේ හිරිකිත වැඩ රට තුළ හදිසියේ පැනනැගුණු සිංහල මුස්‌ලිම් නොසන්සුන්තාව මහා ගින්නක්‌ සේ නැගුනේ කාගේ උවමනාවකටද යන්න ජාතිවාදය ප්‍රතික්‌ෂේප කරන සියලු දෙනාගේම අවධානයට ලක්‌ විය යුතු කාරණයකි. මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සමග දිවයින ඉරිදා...
  18. cmtwap

    Tickets Available!

    අද මැච් එක බලන්න යන්න ඕනි කවුරුහරි ඉන්නවනම් මට කියපන්. ටිකට්ස් තුනක් තියෙනව.. රුපියල් 300/= ඒව... පී.එම්. කරපල්ල...
  19. cmtwap

    බැඳුම්කරේ මමයි කරේ...

    බැඳුම්කරේ මමයි කරේ... බැඳුම්කර සිද්ධියේ පසුබිම : සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ; රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි. බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්‍රයකි. මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා...
  20. cmtwap

    Adsense August!!!

    සන්තෝෂයි පුතී... :):):):):):):)

    No contents