£££ අලුතෙන් ලැබුණු ඒවා.... my new presents £££

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    kohomada ban bande ? umba mokada hithanne tab 3 eka gana​
    :D

    දැනට නම් කිසිම අවුලක් අහු උනේ නැ,,,
    normal එකේ ඉන්ටෙර්නෙට් පාරක් දාගෙන දවස් දෙක හමාරක් විතර බැටරිය තියෙනවා.....
    ටච් එල නම් සුපිරි....
     

    Nurangi

    Member
    Dec 22, 2013
    82
    3
    0
    UnderTheDome
    RePost බුවා;16050434 said:
    බය උනා යකොවූ...
    කොම්පැනියෙන්මයි ගත්තේ,,,'
    අවුරුදු 2ක් වොරන්ටි...
    10+

    Koheda 2y dunne? Lankawe nemeda?