#%£#£&###&&£ sdfffdgxv

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    Ayyooo mata ninda yanne na deyyane :( aadare karanna gihin mata una winaaaayak. Mage hathurek ta wath mehema dukak nm labenna epa. Meetawada Hodai mn marila giya nm. Thibuna duka purudu wela thibune duka widalama gaanak thibbe naa. Eeth eeye galmuusalayek oluwa keewa udeepaandara :( dn nm mata pissu. January- February maasa wala hinawewi paadam kara dan kadulu pihida pihida paadam karanna wela thiyenne. Meeka thamayi mage hodama aluth awurudda.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ මෙතන මඟුලෙ ආදරයක් කියවනව..
    යකෝ එලියාමාටෙල්ව මෞන්ට්න් රේප් කල්ල ඔළුව චප්ප කල්ල දැම්ම..
    රේගාර් ලියැන්න එක්ක රෝන්දෙ ගියා..
    තෝ මෙතන ලවක් කතා කරනව..
    අරහෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසොඩ් හතරක්ම ලීක් වෙලා..
    බාගෙන බලපිය.. :yes: :yes: :yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    තෝ මෙතන මඟුලෙ ආදරයක් කියවනව..
    යකෝ එලියාමාටෙල්ව මෞන්ට්න් රේප් කල්ල ඔළුව චප්ප කල්ල දැම්ම..
    රේගාර් ලියැන්න එක්ක රෝන්දෙ ගියා..
    තෝ මෙතන ලවක් කතා කරනව..
    අරහෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසොඩ් හතරක්ම ලීක් වෙලා..
    බාගෙන බලපිය.. :yes: :yes: :yes:

    :nerd::confused::sorry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ආදරය කිරීමේ පලමු නීතිය උබ බිදලා මචන්....;)
    මාත් ඕක ඉගෙන ගත්තේ බොහොම මෑතකදි:(.....කවදාවත් සිරා කරන්න යන්න එපා:no:..අපි දන්නෙ නෑනේ ඉස්සරහට මොනවා වෙයිද කියලා:dull:....ලව් කරලා බැදලා අවුරුදු 10-15 ගියපු ගෑනුත් මිනිහව දාලා යන්නේ:rolleyes:...උබ දැන්වත් පාඩමක් ඉගෙන ගනින්:yes:....ආයෙ ජීවිතේට සිරා ලව් කරන්න යන්න එපා දරාගන්න පුලුවන් සීමාවේ නැවතියන්:)...ඊට එහා වාන් දොරටු ඇරගෙන ප්‍රේම කරන්න යන්න එපා..;)
    ​
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,692
    5,820
    113
    KALUTHARA
    uba a/l karanawa neda.menna me pissu natan natuwa a/l goda daganina ban .kello ohoma thama.loka sobawe
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ රට නින්ද යන්නේ නැත්තම් පාඩම් කරපන් ඒ වෙලාවට. කලෙත් එක්ක හොදවෙයි පුතා. උබ හෙට අනිද්දනම් ඔහොම ත්‍රෙඩ් දාලා මේ අවුරුදු කන උන්වත් මුසල කරන්න එපා. හිනාවෙලා ඉන්න
     
    Sep 1, 2009
    2,359
    215
    0
    තෝ මෙතන මඟුලෙ ආදරයක් කියවනව..
    යකෝ එලියාමාටෙල්ව මෞන්ට්න් රේප් කල්ල ඔළුව චප්ප කල්ල දැම්ම..
    රේගාර් ලියැන්න එක්ක රෝන්දෙ ගියා..
    තෝ මෙතන ලවක් කතා කරනව..
    අරහෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසොඩ් හතරක්ම ලීක් වෙලා..
    බාගෙන බලපිය.. :yes: :yes: :yes:

    :lol::lol::lol: