°๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ රිවර්ස් ඔෆ් බැබි&#351

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela ++++++
    Thanks Machan :D:D
    ජයවේවා 4000 වෙනි පොස්ට් එකට..ඉදිරියට වටිනා වැඩ ටිකක් කරන්න හැකිවේවා එලකිරියට ..ඔන්න මගෙන් රෙප් +6 :yes::yes:
    Thanks Machan :D:D
    bump and (you must rape other people before raping tom again)
    Thanks Machan :D:D
    000204AE.gif
    Thanks Machan :D:D
    Boy Child-Oh My Lord මේ සෝන්ග් එක නම් අහල තියනවා මෙයාලගේ
    තැන්ක්ස් මචන්....!
    Thanks Machan උඹ ඒක විතරද අහලා තිබුනේ. අනිත් ඒවත් අහලා බලපංකෝ තියන ගතිය. :D:D
    mama asama karana musical band ekak...........
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    fattai
    Thanks Machan මාත් ආසම කරන බෑන්ඩ් එකක්. බොනිඑම්, ඇබා ඉතිං සුපිරි තමයි. :D:D
    tfs machan
    Thanks Machan :D:D
    නියමයි මචන්. 4000 ට සුබ පැතුම්
    Thanks Machan :D:D
    congratz bro.rep+
    Thanks Machan :D:D
    hmm
    sahenna janapriya setar ekak ne m

    machan beatles la ganat dapanko thread ekk
    Thanks Machan. ඒයාල ගැනත් තව ත්රෙඩ් එකක් දාන්නම් :D:D
    congratz මචං post 4000 ට..
    මම ආසම සංගීත කණ්ඩායමක් බන්.. දැන් අහන සින්දු එක්ක පරණ ඒවට කියල තියෙන්නෙ bonym ලගෙ සින්දු විතරයි.. තාමත් පට්ටයි ඒව..
    Thanks Machan මේවගේ මියුසික්, වොයිස් ඔක්කොම සුපිරි තත්වයෙන් තියනවනෙ මචං. ඒ කාලේ ලංකාවේ ගොඩක් අය මෙයාලගේ ට්‍රැක්ස් වලට සිංහල සිංදු කරලා තියන්නේ මේවගේ තිබුන ජනප්‍රියත්වය නිසාමයි :D:D
    11.gif

    ++
    Thanks Machan :D:D
    සුපිරි බන්

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    Thanks Machan :D:D
    ජන්තු අයියා;17329912 said:
    ගීත ලොවේ අමරණිය සෙට් එකක් තමයි ඉතිං මෙයාලත්..සුපිරියි....:yes::yes:
    Thanks Machan :D:D
    එල මචෝ
    +11
    Thanks Machan :D:D
    love their songs..
    Thanks Machan :D:D
    ela machan congratulations

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :D:D
    නියම ත්‍රෙඩ් ඒක..ජයවේවා!!
    තැන්ක්ස් .....මන් සින්දු ගොඩක් ආයෙම ඇහුවා..මාත් හරි ආස ගෘප් එකක්...:):)
    Thanks SIS:D:D
    ඔයා පට්ට dial එකනේ.
    Thanks Machan :D:D
    elaz machan :) tfs :)

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :D:D
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,665
    1,988
    113
    Here and there
    Boney M ලගෙ තිත්ත ඇත්ත තමයි මචන් Bobby Farrell සින්දු කිව්වේ නෑ කියන එක. :shocked::shocked::shocked:
    පොර කලේ
    dance කරපු එකයි සින්දුව කියනවා වගේ පෙන්නන්න කට හොලවපු එකයි (Miming) විතරයි. ඇත්තටම recordings වල තියෙන්නේ බෑන්ඩ් එකේ අයිතිකාරයා වන Frank Farian ගේ හඬ

    ඒත ඉතින් Boney M ලගේ සින්දු නම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ... එළමකිරි තමයි

    Thanks for sharing
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරා මචන් BonyM ලයි ABBA ලගෙයි සින්දු වල තියෙන ගතිය කියල වැඩක් නෑ...ඇබා ලගෙ Dancing Queen සුපිරිම සින්දුවක්:love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Boney M ලගෙ තිත්ත ඇත්ත තමයි මචන් Bobby Farrell සින්දු කිව්වේ නෑ කියන එක. :shocked::shocked::shocked:
    පොර කලේ
    dance කරපු එකයි සින්දුව කියනවා වගේ පෙන්නන්න කට හොලවපු එකයි (Miming) විතරයි. ඇත්තටම recordings වල තියෙන්නේ බෑන්ඩ් එකේ අයිතිකාරයා වන Frank Farian ගේ හඬ

    ඒත ඉතින් Boney M ලගේ සින්දු නම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ... එළමකිරි තමයි

    Thanks for sharing
    අඩේ එහෙමත් සීන් එකක්ද? මම කවදාවත් ඕක දැනගන හිටියෙ නෑනේ. හැබැයි පස්සෙ සම්, නැතිවෙනකල්ම බොබී තනි ගායකයෙක් විදිහට සිං කලා නේද.

    සිරා මචන් BonyM ලයි ABBA ලගෙයි සින්දු වල තියෙන ගතිය කියල වැඩක් නෑ...ඇබා ලගෙ Dancing Queen සුපිරිම සින්දුවක්:love::love::love:
    ඔව් මචං කියල වැඩක් නෑ ඒවා පට්ටම සිංදු. Dancing Queen මාත් එදා මෙදා තුර ආසම සිංදු වලින් එකක්.

    patta mamat asi boney ga song walata
    එල මචං :D:D
    මුන්ගෙ සිංදු පට්ට බං.. මාත් ආසම බෑන්ඩ් එකක්..
    ඔව් මචං දැන් කොහෙන්ද මේ වගේ බෑන්ඩ්. දැං තියන ඉංග්‍රීසි සිංදු මොනාද කියලා හිතෙනව මේව අහනකොට.

    niyamai mchn
    :D:D:D :D:D Thanks
    ජය වෙවා,

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :D:D Thanks
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයේ කියන්න දෙයක් නැහැ උබ 4000 ට දාන්න තෝරලා තියෙන්නේ සුපිරිම මාතෘකාවක් .බොබී ගේ ඩාන්ස් එකනම් බැලුව එකෙක් ආයෙමත් බලනවා .පට්ට ..ඒවගේම සින්දුත් කියන්න වචන නැති තරම් සුපිරියි .

    මගෙත් කැමතිම කණ්ඩායමක් තමයි බෝනියම් ...

    සුබපැතුම් සහෝ ...රේප් +5

    1772527jt6wwp5d1w.gif
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela

    (You must spread some Reputation around before giving it to Mr.Tom again)
    Thanks :D
    මරුසිරා;17333842 said:
    ආයේ කියන්න දෙයක් නැහැ උබ 4000 ට දාන්න තෝරලා තියෙන්නේ සුපිරිම මාතෘකාවක් .බොබී ගේ ඩාන්ස් එකනම් බැලුව එකෙක් ආයෙමත් බලනවා .පට්ට ..ඒවගේම සින්දුත් කියන්න වචන නැති තරම් සුපිරියි .

    මගෙත් කැමතිම කණ්ඩායමක් තමයි බෝනියම් ...

    සුබපැතුම් සහෝ ...රේප් +5

    1772527jt6wwp5d1w.gif
    Thanks මචෝ මේ ගැන ත්රෙඩ් එකක් දාන්න මම ගොඩ දවසක් ඉදන් හිතාගෙන හිටියේ. ඇබා ලගේ ත්ඩෙර් එක දාපු දවස්වල ඉදලා. ඒත් දාගන්න හොද දවස ආවේ ඊයෙ තමයි. :D
    goood niyamai
    Thanks Bro :D
    patta thred eka .thanks.rep+
    Thanks Bro :D