Thanks Machanela ++++++


Thanks Machanජයවේවා 4000 වෙනි පොස්ට් එකට..ඉදිරියට වටිනා වැඩ ටිකක් කරන්න හැකිවේවා එලකිරියට ..ඔන්න මගෙන් රෙප් +6![]()


Thanks Machanbump and (you must rape other people before raping tom again)


Thanks Machan


Thanks Machan උඹ ඒක විතරද අහලා තිබුනේ. අනිත් ඒවත් අහලා බලපංකෝ තියන ගතිය.Boy Child-Oh My Lord මේ සෝන්ග් එක නම් අහල තියනවා මෙයාලගේ
තැන්ක්ස් මචන්....!


Thanks Machan මාත් ආසම කරන බෑන්ඩ් එකක්. බොනිඑම්, ඇබා ඉතිං සුපිරි තමයි.mama asama karana musical band ekak...........
You must spread some Reputation around before giving it to Mr.Tom again.
fattai


Thanks Machantfs machan


Thanks Machanනියමයි මචන්. 4000 ට සුබ පැතුම්


Thanks Machancongratz bro.rep+


Thanks Machan. ඒයාල ගැනත් තව ත්රෙඩ් එකක් දාන්නම්hmm
sahenna janapriya setar ekak ne m
machan beatles la ganat dapanko thread ekk


Thanks Machancongratz මචං post 4000 ට..
මම ආසම සංගීත කණ්ඩායමක් බන්.. දැන් අහන සින්දු එක්ක පරණ ඒවට කියල තියෙන්නෙ bonym ලගෙ සින්දු විතරයි.. තාමත් පට්ටයි ඒව..
Thanks Machan මේවගේ මියුසික්, වොයිස් ඔක්කොම සුපිරි තත්වයෙන් තියනවනෙ මචං. ඒ කාලේ ලංකාවේ ගොඩක් අය මෙයාලගේ ට්රැක්ස් වලට සිංහල සිංදු කරලා තියන්නේ මේවගේ තිබුන ජනප්රියත්වය නිසාමයි
![]()
++


Thanks Machanසුපිරි බන්
You have given out too much Reputation in the last 24 hours, try again later.


Thanks Machanජන්තු අයියා;17329912 said:ගීත ලොවේ අමරණිය සෙට් එකක් තමයි ඉතිං මෙයාලත්..සුපිරියි....![]()


Thanks Machanඑල මචෝ
+11


Thanks Machanlove their songs..


Thanks Machanela machan congratulations
You must spread some Reputation around before giving it to Mr.Tom again.


Thanks SISනියම ත්රෙඩ් ඒක..ජයවේවා!!
තැන්ක්ස් .....මන් සින්දු ගොඩක් ආයෙම ඇහුවා..මාත් හරි ආස ගෘප් එකක්...![]()


Thanks Machanඔයා පට්ට dial එකනේ.


Thanks Machanelaz machantfs
![]()
You must spread some Reputation around before giving it to Mr.Tom again.


Thanks MachanBrown Girl In the Ring .....![]()

Thanks MachanGolden Oldies...

bump

එහෙමද. ඒ ගැන හෙයලා බලන්න ඕනෙ එහෙනම් Thanksජේමිස්බන්ඩා007;17330807 said:patta
munge lamai set eka ekathu wela mokakkda wadak karanawa kiyala aaranchiyak thibuna![]()
good post...







අඩේ එහෙමත් සීන් එකක්ද? මම කවදාවත් ඕක දැනගන හිටියෙ නෑනේ. හැබැයි පස්සෙ සම්, නැතිවෙනකල්ම බොබී තනි ගායකයෙක් විදිහට සිං කලා නේද.Boney M ලගෙ තිත්ත ඇත්ත තමයි මචන් Bobby Farrell සින්දු කිව්වේ නෑ කියන එක.
පොර කලේ dance කරපු එකයි සින්දුව කියනවා වගේ පෙන්නන්න කට හොලවපු එකයි (Miming) විතරයි. ඇත්තටම recordings වල තියෙන්නේ බෑන්ඩ් එකේ අයිතිකාරයා වන Frank Farian ගේ හඬ
ඒත ඉතින් Boney M ලගේ සින්දු නම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ... එළමකිරි තමයි
Thanks for sharing
ඔව් මචං කියල වැඩක් නෑ ඒවා පට්ටම සිංදු. Dancing Queen මාත් එදා මෙදා තුර ආසම සිංදු වලින් එකක්.සිරා මචන් BonyM ලයි ABBA ලගෙයි සින්දු වල තියෙන ගතිය කියල වැඩක් නෑ...ඇබා ලගෙ Dancing Queen සුපිරිම සින්දුවක්![]()
patta mamat asi boney ga song walata
එල මචං


ඔව් මචං දැන් කොහෙන්ද මේ වගේ බෑන්ඩ්. දැං තියන ඉංග්රීසි සිංදු මොනාද කියලා හිතෙනව මේව අහනකොට.මුන්ගෙ සිංදු පට්ට බං.. මාත් ආසම බෑන්ඩ් එකක්..
niyamai mchn



Thanksජය වෙවා,
You must spread some Reputation around before giving it to Mr.Tom again.

ThanksThanksela
(You must spread some Reputation around before giving it to Mr.Tom again)

Thanks මචෝ මේ ගැන ත්රෙඩ් එකක් දාන්න මම ගොඩ දවසක් ඉදන් හිතාගෙන හිටියේ. ඇබා ලගේ ත්ඩෙර් එක දාපු දවස්වල ඉදලා. ඒත් දාගන්න හොද දවස ආවේ ඊයෙ තමයි.මරුසිරා;17333842 said:ආයේ කියන්න දෙයක් නැහැ උබ 4000 ට දාන්න තෝරලා තියෙන්නේ සුපිරිම මාතෘකාවක් .බොබී ගේ ඩාන්ස් එකනම් බැලුව එකෙක් ආයෙමත් බලනවා .පට්ට ..ඒවගේම සින්දුත් කියන්න වචන නැති තරම් සුපිරියි .
මගෙත් කැමතිම කණ්ඩායමක් තමයි බෝනියම් ...
සුබපැතුම් සහෝ ...රේප් +5
![]()

Thanks Brogoood niyamai

Thanks Bropatta thred eka .thanks.rep+
