දෙන්නවම අතේ දුරින් තියාගන්නනැත්තන් සදා සොත්ති තමයි
![]()
දෙන්නවම අතේ දුරින් තියාගන්නනැත්තන් සදා සොත්ති තමයි
![]()
ගැත්තාට සමාවනු මැන මොට්ට උතුමණි.. මේක මුල ඉදන් කියවන්න ගියොත් මේක Continue කරන්න වෙන්නේ නැත..
![]()
මේ පාර විතරයි සමාව දෙන්නෙ..![]()
…එහෙම කියල බැහැ.. හෙට වෙද්දි මේක ඉවර කරල තියෙන්නෙ ඕන.. මේක මගේ අණක්..
එකෙකුට සිංහලෙන් වදාරල ඉන්නෙ.. තාම ඒ මානසිකත්වෙන්.. බොටත් අහගන්න ඕන වෙලාද?
මේ පාර විතරයි සමාව දෙන්නෙ..![]()
…එහෙම කියල බැහැ.. හෙට වෙද්දි මේක ඉවර කරල තියෙන්නෙ ඕන.. මේක මගේ අණක්..

අයියෝ මනි..මගේ වෙන්ඩ පවුල වෙනද නම් දවසක් ඇර දවසක් හරි මිස් එකක් ගහනව.. දැන් දවස් 2යි.. අදත් නෑ..![]()
හෙට ගහයි..![]()

උබ අරුට අල්ලන් නෙලුවද..?
ඒකිට වැඩ යකෝ.. ලෙක්චර්ස් ඉවර වෙන්නෙ 4.30ටලු.. කාල බීල, නාල, ඇඳුම් හෝදල, මැදල එනකොට රෑ වෙනවලු.. හොස්ටල් එකෙත් හැතිකරයක් ඉන්නවනෙ..අයියෝ මනි..![]()
ඌට අල්ලන් නෙලල වැඩක් නෑ.. ඌව පානිය දාල ශේප්කරගන්න ඕන.. ඒකිත් එක්ක එක ෆැකල්ටියෙ.. පාසෙ පොරෝජනවත් වෙයි..ai bola ara dekatama nathi ekek gana kiwe,anna uta..![]()

හ්ම්ම්...ඌට අල්ලන් නෙලල වැඩක් නෑ.. ඌව පානිය දාල ශේප්කරගන්න ඕන.. ඒකිත් එක්ක එක ෆැකල්ටියෙ.. පාසෙ පොරෝජනවත් වෙයි..![]()
වදාරපන්කෝ බන් මම හරි ආසයි අහන් ඉන්නඑකෙකුට සිංහලෙන් වදාරල ඉන්නෙ.. තාම ඒ මානසිකත්වෙන්.. බොටත් අහගන්න ඕන වෙලාද?![]()

මොට්ටයටත් වෙච්ච දෙයක්මගේ වෙන්ඩ පවුල වෙනද නම් දවසක් ඇර දවසක් හරි මිස් එකක් ගහනව.. දැන් දවස් 2යි.. අදත් නෑ..![]()
හෙට ගහයි..![]()