°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙන්නවම අතේ දුරින් තියාගන්න :yes: නැත්තන් සදා සොත්ති තමයි :lol:
    avatar123465_37.gif
    මොට්ටය ලංකරගන්නත් පින තියෙන්න ඕන..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :sorry::sorry:ගැත්තාට සමාවනු මැන මොට්ට උතුමණි.. මේක මුල ඉදන් කියවන්න ගියොත් මේක Continue කරන්න වෙන්නේ නැත..:P
    avatar123465_37.gif
    මේ පාර විතරයි සමාව දෙන්නෙ..
    …එහෙම කියල බැහැ.. හෙට වෙද්දි මේක ඉවර කරල තියෙන්නෙ ඕන.. මේක මගේ අණක්..
     
    • Like
    Reactions: Ereshaz77

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගේ වෙන්ඩ පවුල වෙනද නම් දවසක් ඇර දවසක් හරි මිස් එකක් ගහනව.. දැන් දවස් 2යි.. අදත් නෑ..:(
    හෙට ගහයි.. :love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අයියෝ මනි..:lol:
    ඒකිට වැඩ යකෝ.. ලෙක්චර්ස් ඉවර වෙන්නෙ 4.30ටලු.. කාල බීල, නාල, ඇඳුම් හෝදල, මැදල එනකොට රෑ වෙනවලු.. හොස්ටල් එකෙත් හැතිකරයක් ඉන්නවනෙ..
    avatar123465_37.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌට අල්ලන් නෙලල වැඩක් නෑ.. ඌව පානිය දාල ශේප්කරගන්න ඕන.. ඒකිත් එක්ක එක ෆැකල්ටියෙ.. පාසෙ පොරෝජනවත් වෙයි..:cool:
    හ්ම්ම්...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එකෙකුට සිංහලෙන් වදාරල ඉන්නෙ.. තාම ඒ මානසිකත්වෙන්.. බොටත් අහගන්න ඕන වෙලාද?
    avatar123465_37.gif
    වදාරපන්කෝ බන් මම හරි ආසයි අහන් ඉන්න :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගේ වෙන්ඩ පවුල වෙනද නම් දවසක් ඇර දවසක් හරි මිස් එකක් ගහනව.. දැන් දවස් 2යි.. අදත් නෑ..:(
    හෙට ගහයි.. :love:
    මොට්ටයටත් වෙච්ච දෙයක්
    annoyed-facepalm-picard.jpg