°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    \
    අනේහ් පල.. උබේ හිරකාර බොක්කවල් විතරක් නෙමෙයි.. හැම එකාම මට සර් කියල තමයි කියන්නෙ..:cool::cool:
    බල්ලො උබට නම් නැට්ට වනනව කියල දන්නව.. ඒ උන් එකම ජාතියෙ උන්ට ආචාර කරගන්න විදියලු..:rofl:
    අනිවා.. මමත් දැන් රෑ වෙලා විතරයි එන්නෙ.. එපා වෙනව බන්.. :(
    ඉතින් යකො රටෙ ජනාදිපතිටත් ඕහොම නෙ:lol:
    හිර කාරයො විතරක් නෙමෙයි මට ඉතින් ඊට අන්ත යාලුවොත් ඉන්නවා එහෙම නැත්නම් මම මම උබව ආසරෙ කරන්නෙහ් නැ නෙ:P මතක් තියාගන් සිර කරුවොත් මනුස්සයෝය
    එහෙමද උබ බල්ලො ගැන් හොදට දන්නවා වගෙ:rolleyes:
    අපි නම් දැන් හැම දාම එනවා පට්ට ආතල් නෙ බන්
    :lol: :lol: :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් fringe බැලුවට පස්සේ ඕක බලන්න ගත්තේ:dull:
    බලන්න ඕනේ:dull:
    මොනවාද හිරවෙලා තියෙන
    සීරිස් කොමඩි ඒවාද:eek:

    smallville ඉවරකලාද:rolleyes:


    :lol:
    apoo smallville math uda dagena baluwa ban echchara gathiyak na :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    braking bad හොඳයි බන්:).අහන්න දෙයක් නෑ බලපු හැම එකාම හොඳයි කියලා කියන්නේ:cool:
    okkoma block wenawa ban shape eke balanna one
    sherlock baluweth na tama
    beach motel/under the doom ekakwath ata tibbewath na :sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හොඳටම රිදිල:lol::lol:


    ඔව් බන් චැට් ත්‍රෙඩ් වල හිටපු උන්ට තමයි කෙලවලා තියෙන්න.. දැන් පෝස්ට් කරන්නත් කම්මැලියි..:oo:

    ආයෙ දෙන්නෙ නෑ බන්.. පොරට පී එම් කරන්නලු ඕනනම්..:(
    මොකෝ නොදන්නෙ.. මම ඉංග්‍රීසි මාධ්‍ය කලේ..:lol:
    බලන්න ගත්ත විතරනම් පැනහන් ලිඳේ..:lol: එකෙන්ම..:cool::cool:
    මදුල? වරකද බන්?:lol::lol:
    ow ban matath nikan mokakda mokakda wage :sorry:
    uba pm kalada ban :shocked:
    madula neme magula ban :rolleyes:
    man tama season 4 baluwe na kukulo :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රිදිල නෙමෙයි බන් එපා වෙලා..:( දැන් එන්නත් කම්මැලියි.. මේකෙ පෝස්ට් කරලත් වැඩක් නෑනෙ.. මේකත් තව ටික දවසකින් ඕක තමයි වෙන්නෙ.. තව පෝස්ට් 2000ක් විතර අඩු වෙයි.. චැට් ත්‍රෙඩ් ඔක්කොම ඩිලීට් කලොත් මම ජූනියර් මෙම්බර් කෙනෙක් වෙයි..:(
    :lol::lol:
    le mota junior
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබ විතරයි එහෙම කිව්වේ:eek:
    තොට smallville චාටර් Kyle XY හොඳයිනේ :P
    mamath iwara wennama baluwa ban :)
    ekama seen ne wenne ekai wade ban
    mokekta hari super power ekak labena ekane :sorry:
    itin kukulo kyle xy eke ehema nane ban u igena gena uta wechcha de hoyana ekakkne tiyenne balapan hodama hariye eka nawathtthuwane :angry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉතින් යකො රටෙ ජනාදිපතිටත් ඕහොම නෙ:lol:
    හිර කාරයො විතරක් නෙමෙයි මට ඉතින් ඊට අන්ත යාලුවොත් ඉන්නවා එහෙම නැත්නම් මම මම උබව ආසරෙ කරන්නෙහ් නැ නෙ:P මතක් තියාගන් සිර කරුවොත් මනුස්සයෝය
    එහෙමද උබ බල්ලො ගැන් හොදට දන්නවා වගෙ:rolleyes:
    අපි නම් දැන් හැම දාම එනවා පට්ට ආතල් නෙ බන්
    යකෝ ජනාදිපතිට wanted කියල ගහල තියෙද?:lol::lol::lol:
    ඒක දන්නව බන්.. උබ හෙන අපතයනෙ..:(
    උබේ යාලුවො එක්ක බැලුවම මම කොච්චර අහිංසකද? :D
    උබේ යාලුවො වම්බොට්ට, කන්ගැට්ට, අතකොටා, චණ්ඩි මල්ලි වගේ උන් නෙ..:(
    කොල්ල මහ උලුගෙදරටත් ගොඩ වෙලා තියෙ වගේ..:rolleyes:
    ඔව් උබල වගේ එවුන් ආශ්‍රය කරනව නම් බල්ලො ගැන දැනගන්න එපැයි...:(
    ආහ් වරෙන්කො..උබේ ආසවනෙ..:P
    තව චැට් ත්‍රෙඩ් 2-3ක් ගියාට පස්සෙ මම ජූනියර් මෙම්බර් කෙනෙක් වෙලා ඉඳියි..:P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ow eka aththa :yes:mal waththath lock karala athi jack sparrowge post 25000k withra aduwela :shocked:

    ehenam thwa sahena kalayak yayi fringe balanna:eek:
    එල එල:dull:
    ඌ සලිත වෙලා ඉන්නෙ..:lol::lol: ජීවිතේ එපා වෙලාලු.. පව් ඕකා...:lol::lol:
    ඒකනෙ බන්.. පෝස්ට් 10-15ක් දාපු එකෙක්ව අපි ගනන් ගන්නෙ නෑනෙ.. 25000+ එකෙක්ව ගනන් ගන්නවනෙ..:eek:
    ෆ්‍රින්ජ් ඉල්ලගත්තෙ නෑ බන්... :(