°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒකිට වැඩ යකෝ.. ලෙක්චර්ස් ඉවර වෙන්නෙ 4.30ටලු.. කාල බීල, නාල, ඇඳුම් හෝදල, මැදල එනකොට රෑ වෙනවලු.. හොස්ටල් එකෙත් හැතිකරයක් ඉන්නවනෙ..
    avatar123465_37.gif
    :eek::eek:ammata udu kiwwalu ehenam ra 12 wage malak kadanna puluwan :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙමයි මොට්ට ඩෙයියෝ.:yes::yes:.. පස්ස රත් වෙනවාද අපේ දුකට?:lol:
    ඔව් පස්ස රත් වෙලා ගුදමාර්ගයේ වායු ප්‍රසාරණය වෙලා අධෝ වාතය පිටවෙනව.. එතකොට තමයි බොලාව මතක් වෙන්නෙ..:rofl::rofl::rofl::rofl:
    :eek::eek:ammata udu kiwwalu ehenam ra 12 wage malak kadanna puluwan :lol:
    ඔව් බොල..:( එපා වෙනව..කෝල් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.. ඒකිගෙ ඩයලොග් මගේ මොබිටෙල්.. විනාඩියකට 2.50ක් යනව.. මැසේජ් ගැහුවත් 2යි 3යි.. නිදාගන්න ඕන කියල යනව 10.30ට විතර..:(
    හැබැයි ගිය සිකුරාදනම් අලේ සෑ එක විතර වෙනකන් ස්කයිප් එකේ චැට් කොර කොර හිටිය..:love::love::love:
    nuke karai hode :lol::lol:
    kalu katha sinhalaya
    මුන් මාව නූක් කරන්නෙ නැහැ.. මම තමයි මුන්ව නූක් කරන්නෙ..:cool::cool:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මාත් සමග කියන්න...:cool:

    නත්ථි මේ සරණං අඥ්ඥං - මොට්ටයා මේ සරණං වරං

    මොට්ටයා හැර අන් කිසිදු සරණක් කළු කැත තට්ට සිංහල අපිට නැත..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් පස්ස රත් වෙලා ගුදමාර්ගයේ වායු ප්‍රසාරණය වෙලා අධෝ වාතය පිටවෙනව.. එතකොට තමයි බොලාව මතක් වෙන්නෙ..

    මොට්ට ඩෙයියන්ගේ මොට්ට පඩ:lol::lol:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාත් සමග කියන්න...:cool:

    නත්ථි මේ සරණං අඥ්ඥං - මොට්ටයා මේ සරණං වරං

    මොට්ටයා හැර අන් කිසිදු සරණක් කළු කැත තට්ට සිංහල අපිට නැත..

    අන් කිසිදු සරණක් තිබුනත් කලු කැත මොට්ටයාගේ සරණ අපට නැත.:lol::lol::.කියපල්ලා මචන්
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අන් කිසිදු සරණක් තිබුනත් කලු කැත මොට්ටයාගේ සරණ අපට නැත.:lol::lol:.කියපල්ලා මචන්
    මොට්ටයගෙ සරණ පමනි බොලාට..:cool::cool:

    සුවඳයි නම් තියාන හප හප ඉදපන්:lol:
    මගේ ඇතුලෙ තියෙන ඒව ආයෙ මොකටද බොල හපන්නෙ..
    මේ ලෝකේ මනුස්සයින්ට දෙන්න ඕනි රස/ සුවඳ බලන්න..:cool::cool:
    aAY46Rp_460s_v1.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොට්ටයගෙ සරණ පමනි බොලාට..:cool::cool:

    මගේ ඇතුලෙ තියෙන ඒව ආයෙ මොකටද බොල හපන්නෙ..
    මේ ලෝකේ මනුස්සයින්ට දෙන්න ඕනි රස/ සුවඳ බලන්න..:cool::cool:
    aAY46Rp_460s_v1.jpg

    ඕවගේ සුවඳ රස බලන්ට ගියොත් නහයේ හිල් මූට්ටු වෙලා දත් ටික ගැලවිලා තියෙයි...උඹම තියාන ඉඳපන්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් පස්ස රත් වෙලා ගුදමාර්ගයේ වායු ප්‍රසාරණය වෙලා අධෝ වාතය පිටවෙනව.. එතකොට තමයි බොලාව මතක් වෙන්නෙ..:rofl::rofl::rofl::rofl:

    ඔව් බොල..:( එපා වෙනව..කෝල් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.. ඒකිගෙ ඩයලොග් මගේ මොබිටෙල්.. විනාඩියකට 2.50ක් යනව.. මැසේජ් ගැහුවත් 2යි 3යි.. නිදාගන්න ඕන කියල යනව 10.30ට විතර..:(
    හැබැයි ගිය සිකුරාදනම් අලේ සෑ එක විතර වෙනකන් ස්කයිප් එකේ චැට් කොර කොර හිටිය..:love::love::love:

    මුන් මාව නූක් කරන්නෙ නැහැ.. මම තමයි මුන්ව නූක් කරන්නෙ..:cool::cool:
    ONA TARAM COUPLE SIM TIYENNE ARAN DEPANKO :frown:
    :lol::lol::lol::lol:
    VIDEO CHAT DA :shocked:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන් කිසිදු සරණක් තිබුනත් කලු කැත මොට්ටයාගේ සරණ අපට නැත.:lol::lol::.කියපල්ලා මචන්
    අන් කිසිදු සරණක් තිබුනත් කලු කැත මොට්ටයාගේ සරණ අපට නැත.:lol::lol: