උබ අරුට අල්ලන් නෙලුවද..?
කාටද?![]()
ai bola ara dekatama nathi ekek gana kiwe,anna uta..![]()
ඌට අල්ලන් නෙලල වැඩක් නෑ.. ඌව පානිය දාල ශේප්කරගන්න ඕන.. ඒකිත් එක්ක එක ෆැකල්ටියෙ.. පාසෙ පොරෝජනවත් වෙයි..![]()

උබ අරුට අල්ලන් නෙලුවද..?
කාටද?![]()
ai bola ara dekatama nathi ekek gana kiwe,anna uta..![]()
ඌට අල්ලන් නෙලල වැඩක් නෑ.. ඌව පානිය දාල ශේප්කරගන්න ඕන.. ඒකිත් එක්ක එක ෆැකල්ටියෙ.. පාසෙ පොරෝජනවත් වෙයි..![]()

බෑ.. උයා බයවෙයි..වදාරපන්කෝ බන් මම හරි ආසයි අහන් ඉන්න![]()

හිටුකෝ මම කොහොමහරි ඕක කොරගන්නව..මොට්ටයටත් වෙච්ච දෙයක්
![]()

මේ හුයියවල් අස්සෙ එක්සෑම් එකකුත් තියේ...


බෑ.. උයා බයවෙයි..![]()

එල එල හිත ඇත්නන් අර අහවල් එක කුඩාද කියලා කතාවක් තියෙනවනේහිටුකෝ මම කොහොමහරි ඕක කොරගන්නව..මේ හුයියවල් අස්සෙ එක්සෑම් එකකුත් තියේ...
බොටත් මම එකක් හොයල දෙන්නද?![]()


රෙද්ද..![]()
මොට්ටය ලංකරගන්නත් පින තියෙන්න ඕන..![]()
මේ පාර විතරයි සමාව දෙන්නෙ..![]()
…එහෙම කියල බැහැ.. හෙට වෙද්දි මේක ඉවර කරල තියෙන්නෙ ඕන.. මේක මගේ අණක්..
.මොට්ටයාගේ මොට්ට අණසක 
අර ඇන්ටි පාර ලු දාල තියෙන්නෙමොට්ටයා හරි ez හරි![]()

ez thamai![]()

නෙදකින්බොලාගේ වේලාව හොදයි..
404 මේව්වා වේලාලු....![]()
ඔය එක එක දෙකයි පනහෙ සයිට් වල ලින්ක් දාන්න එපා යකො කොයි වෙලෙත් ඩවුන්
මොට්ටයා භයානකයි වගේ...මොට්ටයාගේ මොට්ට අණසක
![]()
ඊයෙ කලින්ම නින්ද ගියා මචන්ලා..![]()
අර ඇන්ටි පාර ලු දාල තියෙන්නෙ
නෙදකින්ඔය එක එක දෙකයි පනහෙ සයිට් වල ලින්ක් දාන්න එපා යකො කොයි වෙලෙත් ඩවුන්

![]()
15MB විතර පික් එකක් ගුවන් ගත කරන්න සිට් එකක් කියාන්කෝ..

flickr.com බැලුවෙ නැද්ද
ලොකුම එමෙජ් දැම්ම සම්හර වෙල්වට පෙන්නෙ නැ බන්
එකෙන්ම...![]()
එල එල හිත ඇත්නන් අර අහවල් එක කුඩාද කියලා කතාවක් තියෙනවනේ
නැතුවට කමක් නෑ![]()


හ්ම්ම්.. හ්ම්ම්.. කට කට..මොට්ටයා භයානකයි වගේ...මොට්ටයාගේ මොට්ට අණසක
![]()
ඊයෙ කලින්ම නින්ද ගියා මචන්ලා..![]()
අර ඇන්ටි පාර ලු දාල තියෙන්නෙ
එකෙන්ම...
හ්ම්ම්.. හ්ම්ම්.. කට කට..
මොට්ට තුමා කියපිය.. නැත්නම් ග්රවුන්ඩ් එක වටේ වට 50ක් දුවන්න දෙනව..
![]()
අහ්.. නිදාගන්න කලින් මට රිපෝට් කරන්නත් ඕන..![]()
කවුද ඇන්ටි ඇගියද?![]()
නිකම් විකාරෙන් කියවනවා වගේයි
.මොකෝ රජ වාසලක රජෙක්වත් වෙලා ඉන්නවා දැක්කද? ඇහැරපන්
මම දෙයියො යකෝ..මොට්ටයෝ මොකෝ නින්දෙන් ඇහරුනාද හිටපුගමන්?නිකම් විකාරෙන් කියවනවා වගේයි
.මොකෝ රජ වාසලක රජෙක්වත් වෙලා ඉන්නවා දැක්කද? ඇහැරපන්
![]()
මම දෙයියො යකෝ..![]()
ගරුනම්බු දීලා කතාකරපිය..

.. පස්ස රත් වෙනවාද අපේ දුකට?
ehema thamai yakow naththan kohomada pawula sanwaradanaya karanne
poddak oya kshudra molen hithala balafan
kawuda ubata kiwwwe![]()
![]()

sanwardane kala mage redda 