ithin uba kohomath karanne ice gahana ekaneනිදහසක් නෑ බන් මේ ජිවිතේ
අද නෙට් ඉදලා මැඩම්ට මාට්ටු
දැන් හිතන්නෙ මන් අයිස් ගහනවා කියලා![]()

maru advice ekaඔව් හෙන අවුල්,සැහෙන්න ලකුණු හැලෙන මහ කුජිත වැඩක්
බොසා කොල් කරාම හෙන ඩොටේ නැයෙක්ගේ ගෙදර ඉන්නේ කියාන්..

ආන්සර් කලා බන් හෙට එන්නලු වරුවක් වගේ ඇදල එන්න බලනවා
ඕකා මගෙ බොරු දන්නවා බන් දැන්![]()
ජොබත් නැති වෙන වැඩනෙ උබ කියන්නෙඋන් දැන ගනී මන් කිව්වෙ කියලා
අපේ බොසා මාසෙම වැඩ බන්
වෙන දවසක් ගන්න පුලුවන් වැඩක් නැතිනම්
මට බොසා නැතිනම් එන්න කියනවා බන් මොන දවස උනත් වැඩක් නෑ![]()
එහෙනම් ඉතින් නහයෙන් අඬන්නේ නැතුව වැඩට පලයන්
ඔහෙම කාගෙන්වත් වැඩ ගන්න බෑ කම්කරු නීති තියෙන්නේ ඒකටනේ
බොසාට පස්සේ උබද ලොක්කා ඔතන
adenawa yako me wena ewa walata![]()
uba danna mehe hama ekama ehemathama
man neme ban tawa un innwa 6k wage math ekkama un mata wada paranane ban![]()
උබ ඕන දේකට නහයෙන් අඬාගත්ත ගමන් ඉන්නේ
මම දන්න කිසි තැනක නිවාඩු දවසට වැඩට එන්න කියන්නේ නෑ බන්ඉතින් OT දෙන්න ඕනේ නෑනේ
එල එහෙනම් සෙට් එකම කැමැත්තෙන් වැඩ කරන්නේ![]()
ADANNE NATHUWA HINA WENNADA DO KIYANNE MATA POYATA WADA KALAMA
PALA PALA SAMAHARA THAN THIYENAWA EHEMA
SET EKAMA KAMATHTHTEN
SATUTA YANU POYA DAWASE WADA KARA 3.30TA PANA 4.30 WENAKOTA GEDARA AWITH FOOTBALL GASEMAI![]()
adoo cena ubalage office eke ewunta jeewithayak naane banකැමැත්තෙන් නේ වැඩ කරන්නේ ඉතින් නහයෙන් අඬන්න දෙයක් නෑ
ඔව් උබලා වගේ උන් තවත් ඇති


moko hina wenne![]()

තාම නැridila...![]()
