°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :dull:නිදහසක් නෑ බන් මේ ජිවිතේ
    අද නෙට් ඉදලා මැඩම්ට මාට්ටු:sorry:
    දැන් හිතන්නෙ මන් අයිස් ගහනවා කියලා:oo:
    ithin uba kohomath karanne ice gahana ekane :eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් හෙන අවුල්,සැහෙන්න ලකුණු හැලෙන මහ කුජිත වැඩක් :yes:
    බොසා කොල් කරාම හෙන ඩොටේ නැයෙක්ගේ ගෙදර ඉන්නේ කියාන්
    ..:cool:
    maru advice eka :P :rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :sorry::sorry:ආන්සර් කලා බන් හෙට එන්නලු වරුවක් වගේ ඇදල එන්න බලනවා
    ඕකා මගෙ බොරු දන්නවා බන් දැන් :eek:

    ජොබත් නැති වෙන වැඩනෙ උබ කියන්නෙ :sorry: උන් දැන ගනී මන් කිව්වෙ කියලා
    අපේ බොසා මාසෙම වැඩ බන් :sorry:
    වෙන දවසක් ගන්න පුලුවන් වැඩක් නැතිනම්:dull:
    මට බොසා නැතිනම් එන්න කියනවා බන් මොන දවස උනත් වැඩක් නෑ :sorry:

    එහෙනම් ඉතින් නහයෙන් අඬන්නේ නැතුව වැඩට පලයන්:oo:
    ඔහෙම කාගෙන්වත් වැඩ ගන්න බෑ කම්කරු නීති තියෙන්නේ ඒකටනේ:rolleyes:
    බොසාට පස්සේ උබද ලොක්කා ඔතන:P

    adenawa yako me wena ewa walata :(
    uba danna mehe hama ekama ehemathama :eek:
    man neme ban tawa un innwa 6k wage math ekkama un mata wada paranane ban :sorry:

    උබ ඕන දේකට නහයෙන් අඬාගත්ත ගමන් ඉන්නේ:eek:
    මම දන්න කිසි තැනක නිවාඩු දවසට වැඩට එන්න කියන්නේ නෑ බන්:rolleyes:ඉතින් OT දෙන්න ඕනේ නෑනේ:oo:
    එල එහෙනම් සෙට් එකම කැමැත්තෙන් වැඩ කරන්නේ:yes:

    :angry:ADANNE NATHUWA HINA WENNADA DO KIYANNE MATA POYATA WADA KALAMA
    PALA PALA SAMAHARA THAN THIYENAWA EHEMA :sorry:
    SET EKAMA KAMATHTHTEN:sorry:

    SATUTA YANU POYA DAWASE WADA KARA 3.30TA PANA 4.30 WENAKOTA GEDARA AWITH FOOTBALL GASEMAI :lol::lol:

    කැමැත්තෙන් නේ වැඩ කරන්නේ ඉතින් නහයෙන් අඬන්න දෙයක් නෑ:oo:
    ඔව් උබලා වගේ උන් තවත් ඇති:yes:

    adoo cena ubalage office eke ewunta jeewithayak naane ban :baffled:
    bossa pawul pansal wela nadda ban maasema wadata enne :eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ආතල් එකට:P
    Ro3ndZz.gif