µTorrent 2.2 අළුත් වැඩ සමඟ....!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියම වැඩක් මිගාර අයියා!
    11.gif

    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට!
    ++++
    3.gif

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එලකිරි මචං

    මංනම් පවිච්චි කරන්නේ bit torrent

    දන්නවනම් කියපන් මිගා මේ දෙකෙන් කෝකද හොඳ කියලා:confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ දන්නෙ නැති කට්ටියව දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි. uTorrent 2.2 Beta සංස්කරණයන් හි ඉඳල තමයි ඔය Apps හඳුන්වල දුන්නෙ. මෘදුකාංග ගැන මේ වගේ අලුත් දේවල් උණු උණුවෙ අපිට ලබාදෙන එක නියම වැඩක්.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එලකිරි මචං

    මංනම් පවිච්චි කරන්නේ bit torrent

    දන්නවනම් කියපන් මිගා මේ දෙකෙන් කෝකද හොඳ කියලා:confused::confused:

    qtorrent වල රේටින් වැඩී.... පාවිච්චියේදී වැඩි වෙනසක්නම් නෑ:D

    අපේ දන්නෙ නැති කට්ටියව දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි. uTorrent 2.2 Beta සංස්කරණයන් හි ඉඳල තමයි ඔය Apps හඳුන්වල දුන්නෙ. මෘදුකාංග ගැන මේ වගේ අලුත් දේවල් උණු උණුවෙ අපිට ලබාදෙන එක නියම වැඩක්.

    එලකිරි තමයි:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මගේ තියෙන්නේ 2.0 එක..එත් මේක අප්ඩේට් කරන්න බැ....there are no available updates ලු..උඹ මේ දුන්නේ බීටා එකක් ද.....:rolleyes::rolleyes:
    පොඩ්ඩක් විස්තර කරද්දී ඒකත් දාපං.....:dull::dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මගේ තියෙන්නේ 2.0 එක..එත් මේක අප්ඩේට් කරන්න බැ....there are no available updates ලු..උඹ මේ දුන්නේ බීටා එකක් ද.....:rolleyes::rolleyes:
    පොඩ්ඩක් විස්තර කරද්දී ඒකත් දාපං.....:dull::dull:

    තාම අප්ඩේට් වෙන්න හදලා නෑ...
    රීයේ රිලීස් උනේ,
    ලින්ක් එකෙන් ගන්න, බීටා නෙමෙයි:no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    තාම අප්ඩේට් වෙන්න හදලා නෑ...
    රීයේ රිලීස් උනේ,
    ලින්ක් එකෙන් ගන්න, බීටා නෙමෙයි:no:

    ඊයේ රිලීස් වුන කිව්වට බන් ෆෝරම් ඩේට් එක තියෙන්නේ 2010-10-18 කියලනේ බන්...:rolleyes::rolleyes::P:P