(͡• ͜ʖ ͡•) ඔයයි මමයි දැන් (͡• ͜ʖ ͡•)

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    (͡• ͜ʖ ͡•) ඔයයි මමයි දැන් (͡• ͜ʖ ͡•)

    විවිධත්වය බලමුද අපේ..
    එලකිරියට ආවට හැමෝම හිතන්නේ නෑනේ කමෙන්ට් කරන අයගෙ වත්මන් පරිසරය ගැන.

    මේ ප්‍රශ්න වලට දෙන උත්තර වලින් , අපේ විවිධත්වය ගැන තේරෙවි..


    මේ හැම පිළිතුරකම තියෙන්න ඕනා, ඔයා මේ පෝස්ට් එක බලන මොහොතේ ඇති අවට තත්ත්වය විතරයි..

    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.

    2. කොතනද ඉන්නේ ?

    3. කවුද අවට ඉන්නේ?

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?



    මේ මගේ උත්තර..

    1. ගෙදර

    2. අම්මගේ කාමරේ ( සිග්නල් එන එකම තැන )

    3. මොකෙක්වත් නෑ..

    4. හිරු බලන නිව්ස් , අහනවා..

    4. චූටි මල්ලි කෑගැහනවා.. බල්ලත් කෑගහනවා
     
    Last edited:
    • Like
    Reactions: uthpalakalwana

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    1. Apartment eke.

    2. Room eke.

    3. කෙල්ල ඉන්නවා .

    4. කෙල්ලත් එක්ක ජිගි ජිගිය දානවා

    5. අහ්හ් අනේ අම්මෝ ආව් අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් අහාආආආආඅ අම්මේමේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ :sorry:


    303.gif
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. ගෙදර

    2. කොතනද ඉන්නේ ? මගේ කාමරේ

    3. කවුද අවට ඉන්නේ? කවුරුත් නැ

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? පාඩම්.හෙට final exam

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? එහා ගෙදර මිනිහා කුණුහරපෙන් සල්ලි අරන් දීපු නැති එකෙක්ට බනිනවා
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    1) නුවර බෝඩිමේ ඉන්නේ(කීවට ගෙදර වගේ වෙලා තියෙන්නේ අඩුවකට තියෙන්නේ පවුලේ 3 දෙනා විතරයි).
    2)මගේ කබරයේ ඉන්නේ
    3)කවුරුත් පෙන්න නම් නැ.
    4)බිට් එකේ නෝට්ස් කියවන ගමන් ඉන්නේ.
    5)සිරස නිවුස් ඇහෙනවා. තව කෑම උයන සද්දේ ඇහෙනවා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
    නුවර බෝඩිමේ
    2. කොතනද ඉන්නේ ?
    මගෙ කාමරේ
    3. කවුද අවට ඉන්නේ?
    හූනෝ
    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    GFට කෝල් කරා දැං තමා තිබ්බෙ.
    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?

    රැහැයියො කෑ ගහනවා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1.anda uda
    2.kamare
    3.ape malli mal kadanwa
    4.sirasa news ahanwa
    5.rahaiyyo sadde
    :dull: :dull:

    1) නුවර බෝඩිමේ ඉන්නේ(කීවට ගෙදර වගේ වෙලා තියෙන්නේ අඩුවකට තියෙන්නේ පවුලේ 3 දෙනා විතරයි).
    2)මගේ කබරයේ ඉන්නේ
    3)කවුරුත් පෙන්න නම් නැ.
    4)බිට් එකේ නෝට්ස් කියවන ගමන් ඉන්නේ.
    5)සිරස නිවුස් ඇහෙනවා. තව කෑම උයන සද්දේ ඇහෙනවා

    ඇයි බං මගෙ උත්තර උඹලා දෙන්නත් දැම්මෙ? :nerd::baffled:

    ජොසී;18397933 said:
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
    නුවර බෝඩිමේ
    2. කොතනද ඉන්නේ ?
    මගෙ කාමරේ
    3. කවුද අවට ඉන්නේ?
    හූනෝ
    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    GFට කෝල් කරා දැං තමා තිබ්බෙ.
    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?

    රැහැයියො කෑ ගහනවා.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    1. මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ? වෑඩ කරන තෑන

    2. කොතනද ඉන්නේ ? මගේ මේසේ

    3. කවුද අවට ඉන්නේ? අනික් වෑඩ කරන උන් ඉන්නවා

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? එලකිරි එකේ ඉන්න එක

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? කුරුල්ලන්ගේ සද්දේ, වාහන වල සද්දේ
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ජොසී;18397943 said:
    ඇයි බං මගෙ උත්තර උඹලා දෙන්නත් දැම්මෙ? :nerd::baffled:
    අපි බොලට කලින් දැම්ම නේ ඉතින් ඔය කියන්නේ කොහොමද ඔයා කියන දේම අපි කිවයි කියලා හා....
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. ගෙදර

    2. කොතනද ඉන්නේ ? කාමරේක

    3. කවුද අවට ඉන්නේ? මලයා බුදි,ගොරවන සද්දේ ඇහෙනවා :D

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? අමතර වැඩ නැ

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?අම්මා කෝල් එකක් අරන් කතා කරන සද්දේ ඇහෙනවා
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. ගෙදර

    2. කොතනද ඉන්නේ ? වැඩ කරන මෙසේ ගාව

    3. කවුද අවට ඉන්නේ? අම්මා ඉන්නවා

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? පාඩම්.හෙට ක්ලාස්

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? sun fm එකේ සින්දුවක්
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113

    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ? ගෙදර

    2. කොතනද ඉන්නේ ? computer එක ලග පුටුවේ වාඩි වෙලා

    3. කවුද අවට ඉන්නේ? කවුරුත් නැ

    4.අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? ඉන්ටෙර්නෙට් එකේ

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? මොන @#$ත්තක්වත් නැ
     
    Last edited:

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ..? ගෙදර

    2. කොතනද ඉන්නේ..? මගේ කාමරේ වැඩ කරන මෙසේ ගාව.

    3. කවුද අවට ඉන්නේ..? මදුරුවෝ ඉන්නවා.

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද..? මුකුත් නැ. එළකිරියේ පොස්ට් කියවනවා.

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? කනාමදිරියෝන්ගේ සද්දේ.. සාලේ tv එකේ නිවුස් ඇහෙනවා.
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. ගෙදර

    2. කොතනද ඉන්නේ ? මෙසේ ගාව

    3. කවුද අවට ඉන්නේ? මන් විතරයි

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? මොනවත් නැ

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?tv එකේ සද්දේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගෙදර
    මගේ කාමරේ පුටුවේ
    පහල තට්ටුවේ ගෙදර අය ඉන්නවා
    එළකිරි එකේ - අත ඔපරේෂන් කරලා ටිකක් අමාරුවෙන් ඉන්නේ තනි අතින් කොටන්නේ
    ෆාස්ට් ෆිවුරියස් එකේ ට්‍රැක් ටික අහනවා ලාවට වගේ ස්වර්ණවාහිනියේ නිවුස් ඇහෙනවා
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83

    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.ගෙදර

    2. කොතනද ඉන්නේ ? Room එකේ

    3. කවුද අවට ඉන්නේ? කවුරුත් නෑ

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?FB එකේ චැට්:nerd:

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?ජෝදා අක්බාර් යනවා ඇහෙනවා

    :eek::eek::dull: