1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. - අක්කලෑ ගෙදර
2. කොතනද ඉන්නේ ? - මට දීල තියන කාමරේ
3. කවුද අවට ඉන්නේ? - මොකෙක්වත් නෑ.
4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? - අනිද්දට දෙන්න තියන *ත්තේ ප්රොජෙක්ට් එක කරනවා.
5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? ටීවී එකේ නිව්ස් බලනව ඇහෙනවා.

wada karanna aunty kenek innawa eyai husband nam innawa. Mama kathakaranna ekek nathuwa inne. 