(͡• ͜ʖ ͡•) ඔයයි මමයි දැන් (͡• ͜ʖ ͡•)

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. - අක්කලෑ ගෙදර

    2. කොතනද ඉන්නේ ? - මට දීල තියන කාමරේ

    3. කවුද අවට ඉන්නේ? - මොකෙක්වත් නෑ.

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? - අනිද්දට දෙන්න තියන *ත්තේ ප්‍රොජෙක්ට් එක කරනවා.

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? ටීවී එකේ නිව්ස් බලනව ඇහෙනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලිනික් එකේ
    ප්‍රතිකාර කාමරයේ
    බළු බල්ලෙක් නෑ
    දුමක් අදිනවා :රොෆ්ල්:
    ඔර්ලෝසුවෙ හඩ, පාරේ වාහන වල හඩ, එහා පැත්තේ ගෙදර රූපවාහිනියේ හඩ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,496
    113
    රූකඩ රාජ්ජේ

    1.ගෙදර
    2.මගේ කාමරේ
    3.මන් විතරයි
    4.අමතර වැඩ නෑ
    5.fan එකේ සද්දේ, එළියේ රැහැයියෝ කෑගහනවා.


     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ?
    Apartment eke.

    2. කොතනද ඉන්නේ ?
    Bed room eke. Bed eka uda phone eka charge ekata gahala type karanne.
    3. කවුද අවට ඉන්නේ?
    Kawruth na ban :( wada karanna aunty kenek innawa eyai husband nam innawa. Mama kathakaranna ekek nathuwa inne.

    4.අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    Paththare balala iwarai. Wash ekak dagena awa witharai.
    Iskole paraNa sir kenek hambuna e sir gana mathak kara kara hitiye. E sir la Naththam api ada methana na ban.

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
    Rahayyo Ka gahanawa. Podi ekek ka gahanawa laawata ahenawa. Monawahari thel daana saddayak ahenawa.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ක්ලිනික් එකේ
    ප්‍රතිකාර කාමරයේ
    බළු බල්ලෙක් නෑ
    දුමක් අදිනවා :රොෆ්ල්:
    ඔර්ලෝසුවෙ හඩ, පාරේ වාහන වල හඩ, එහා පැත්තේ ගෙදර රූපවාහිනියේ හඩ.

    Ra 9 ta dental ekakata minissu enawada???
    Gedara giya nam iwarai ne.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. - ගෙදර.

    2. කොතනද ඉන්නේ ? - කාමරේ මගෙ කොමා ඉස්සරහ.

    3. කවුද අවට ඉන්නේ? අම්මා .

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? මගේ හොදම කුකුලෙක්ගේ ඊමේල් එකක් සෙන්ඩ් කලා තව කුකුලෙක්ට.

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? අම්මා සුජාතා බලනවා,බල්ලෙක් බව් බව් ගානවා.

    තව පට්ට දාඩියයි යකෝ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ra 9 ta dental ekakata minissu enawada???
    Gedara giya nam iwarai ne.
    අපේ බැච් එකේ ගෙට්ටුවේ ටිකට් එක සහ ෆ්ලයර් එක ඩිසයින් කරල අපේ බැච් එකේ රෙපාට යැව්වා.
    දැන් අපේ සෙටාර් එකේ කමෙන්ට් ෆිඩ් බැක් එනකං දුං දාගෙන ඉන්නවා බං........
    ක්ලිනික් එක 6.30ට වැහුවා....:baffled:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අපේ බැච් එකේ ගෙට්ටුවේ ටිකට් එක සහ ෆ්ලයර් එක ඩිසයින් කරල අපේ බැච් එකේ රෙපාට යැව්වා.
    දැන් අපේ සෙටාර් එකේ කමෙන්ට් ෆිඩ් බැක් එනකං දුං දාගෙන ඉන්නවා බං........
    ක්ලිනික් එක 6.30ට වැහුවා....:baffled:

    සෑර් ,රෙප්ල්ය් කරන්න බෑ ,ඔබතුමාගේ ඔවේර් වෙලා ලු. කෝටා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ක්ලිනික් එකේ
    ප්‍රතිකාර කාමරයේ
    බළු බල්ලෙක් නෑ
    දුමක් අදිනවා :රොෆ්ල්:
    ඔර්ලෝසුවෙ හඩ, පාරේ වාහන වල හඩ, එහා පැත්තේ ගෙදර රූපවාහිනියේ හඩ.

    ඇත්තම කියපං නර්ස් අක්කවත් :baffled:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
    ගෙදර

    2. කොතනද ඉන්නේ ?
    කාමරේ

    3. කවුද අවට ඉන්නේ?
    කව්රුත් නෑ


    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    GOT latest episode එක බාමින්

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?


    පන්සලේ පිරිත් කියනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෑර් ,රෙප්ල්ය් කරන්න බෑ ,ඔබතුමාගේ ඔවේර් වෙලා ලු. කෝටා
    දැන් හරිය....
    වැඩක් නෑ බං...දවසෙන් ඕක ආයේ ෆුල්:dull:
    ඇත්තම කියපං නර්ස් අක්කවත් :baffled:
    දැන් නෑ යකෝ.....
    අනික මම මොන හේතුවක් නිසාවත් මගේ යටතේ ඉන්නා අයවළුන් සහ මගේ රෝගීන් සමග එහෙම හුටප්පර ඇති කර ගන්නෙ නෑ:dull:
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,846
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
    ගෙදර
    2. කොතනද ඉන්නේ ?
    කාමරේ
    3. කවුද අවට ඉන්නේ?
    අම්මා
    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    සින්දු අහනවා, කෙල්ලට msg කරනවා, Domain එකක් ගන්න බලනවා
    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
    ඇහෙන් නැ කන පැලෙන්න සින්දු අහනවා, වාහන සද්දේ :lol:


    Ela wedak. rep +7 :)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    1.ගෙදර
    2.ඇද උඩ
    3.අයිය
    4.ටොයිලට් එකට යනවද නැද්ද කියල හිතන ගමන්:sorry:
    5.බඩ ජොරොස් බොරොස් ගාන සද්දෙ.:oo:
     
    Last edited: