ගිය සිකුරාදා වැකේශන් ආපු යාලුවෙක් කෝල්කලා හවස ඔෆිස් එකේ ඉන්දෙද්දි. පරණ සෙට් එක ඔක්කොම එකතු වෙනව කියල පොඩි බෝතල් පාටියකට උන්ගෙ ගෙදර එන්න කියල කිව්ව, ඉතින් ඔක්කොම සෙට් වෙන්නෙ කාලෙකින් නේ මමත් වැඩේට එන්න පොරොන්දු වුනා, යාලුව කිව්ව හවස වාහනයක් එවන්නම් ගෙදර ලඟට කියල. ඉතින් මමත් පොඩ්ඩක් කලින් ගෙදර ආව ඇවිත් වයිෆ් කාරයටත් සීන් එක කියල වොශ් එකක් දාගෙන යන්න ලෑස්ති වුනා, වයිෆ් කාරයයන්න එපා කිව්වෙ නැහැ යන්න කියල මට කිව්ව ගොඩාක් රෑවෙනකන් ඉන්න එපා මම තනියමනේ ඉන්නෙ මට පාලුයි කියල, මමත් ඉතිං උම්ම පාරකුත් දීල ගමන ගියා.කාලෙකින් සෙට් වුනා අපේ සෙට් එක ආයෙ මොනවද ෆුල් ආතල්, ඉතින් ටිකක් රෑවෙලා මගේ යාලුව වාහනයක් සෙට් කරල අපිව ගෙදරට දැම්ම. මගට එද්දි මට වස්පුක් වෙන්න බඩු වගේ..කරටි කැඩෙන්න ඉතාම ආසන්නයි, ඉතින් බොහොම අමරුවෙන් ගෙට රින්ගුව මගේ ලඟ තියන යතුරෙන්, ඇන්නදට පැන්න විතරයි වයිෆ් කාරය ඇහැ ඇරුන, මට හොඳටම බඩු, මට යන්තන හීනෙන් වගේ මතකයි මේකි මගෙ ඇඳුම් ගලවල සරමක් ඔලුවෙන් දැන්න වගේ මට එහෙමම නින්ද ගියා, වයිෆ්ට සෙනසුරාදා වරුවක් වැඩ ඉතින් උදේ මෙයා යන්න කලින් මට ඇහැ අරවල කිව්ව කෑම හදල තියෙන්නෙ නාගෙන කෑම කන්න මම යනව කියල. කොහොමහරි මට ඇහැඇරිල තුවයත් දාගෙන බාත් රූම් එකට ගියාමයි දැක්කෙ මගේ ඇස් අදහගන්න බැරිව ගියා, ජුංඩා වටේට තිබ්බ මයිල් කැලේ ඔක්කොම කපල නෝට් එකට. බලපන් අවුරුදු 24ක් රැකගෙන ආව මගේ උරුමය නෝට් එකට බස්සල, මම හිමින් ගිහිල්ල බෙඩ් එක චෙක් කලා මෙන්න බෙඩ් එකේ මයිල් කොට, ඊයෙ බඩු පිට මට නින්ද යනකන් ඉඳල ගෑණි තමයි මේ වැඩේ කරල තියෙන්නෙ, පස්සෙ බලද්දි කපාපු ටික ටිෂූ එකක ඔතල ඩස්ට්බින් දාල තිබ්බ අහුවුනා.මචන්ල මට මේකට රිටර්න් එකක් දෙන්න ඕන, මම මොකද්ද කරන්නෙ, ගෑණුන්ට සෙකන්ඩ් වෙන්න හොඳ නැහැනේ... කියපල්ලකො කරන්න දෙයක්, කේස් එක තියෙන්නෙ ගෑණු අපි වගේ බොන්නෙ නැහැනේ, හැමතිස්සෙම සෙහියෙන් නේ ඉන්නෙ, මම මොකුත් වෙලා නැහැ වගේ ඉන්නෙ තාම, එයත් එහෙමයි, සංසර්ග පාරකට සෙට් වුනේ නැහැ මම, මොකද එයා බලාගෙන ඉන්නෙ එහෙම වෙද්දි මේ මොකද කියල මාව කිංඩි කරන්න, කියපල්ලකො මට විසඳුමක්