Δ Wife ගෙන් අතවරයට ලක්වුණා

spider hacker

Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    අනිවා!

    උබට ආයෙ ඔය වගේ පාටි සෙට් වෙන දවසක් බලල මට කෝල් එකක් දියන් .නම්බර් එක PM කරන්නම් . මන් දෙන්නම් උබට කරපු දේට රිටන් එක ඇඩෙන්නම :):):)

    ඔව්!උබ දීපන් අය මයිල් දකිද්දීත් එපා වෙන විදිහට...ලොල්.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගෑනී නිදාගත්තම උත්ත ෆලල් කරලා මේක ගාපන්

    rs1063_46015_tb_alleskleber_extra_r.jpg
     
    ගිය සිකුරාදා වැකේශන් ආපු යාලුවෙක් කෝල්කලා හවස ඔෆිස් එකේ ඉන්දෙද්දි. පරණ සෙට් එක ඔක්කොම එකතු වෙනව කියල පොඩි බෝතල් පාටියකට උන්ගෙ ගෙදර එන්න කියල කිව්ව, ඉතින් ඔක්කොම සෙට් වෙන්නෙ කාලෙකින් නේ මමත් වැඩේට එන්න පොරොන්දු වුනා, යාලුව කිව්ව හවස වාහනයක් එවන්නම් ගෙදර ලඟට කියල. ඉතින් මමත් පොඩ්ඩක් කලින් ගෙදර ආව ඇවිත් වයිෆ් කාරයටත් සීන් එක කියල වොශ් එකක් දාගෙන යන්න ලෑස්ති වුනා, වයිෆ් කාරයයන්න එපා කිව්වෙ නැහැ යන්න කියල මට කිව්ව ගොඩාක් රෑවෙනකන් ඉන්න එපා මම තනියමනේ ඉන්නෙ මට පාලුයි කියල, මමත් ඉතිං උම්ම පාරකුත් දීල ගමන ගියා.කාලෙකින් සෙට් වුනා අපේ සෙට් එක ආයෙ මොනවද ෆුල් ආතල්, ඉතින් ටිකක් රෑවෙලා මගේ යාලුව වාහනයක් සෙට් කරල අපිව ගෙදරට දැම්ම. මගට එද්දි මට වස්පුක් වෙන්න බඩු වගේ..කරටි කැඩෙන්න ඉතාම ආසන්නයි, ඉතින් බොහොම අමරුවෙන් ගෙට රින්ගුව මගේ ලඟ තියන යතුරෙන්, ඇන්නදට පැන්න විතරයි වයිෆ් කාරය ඇහැ ඇරුන, මට හොඳටම බඩු, මට යන්තන හීනෙන් වගේ මතකයි මේකි මගෙ ඇඳුම් ගලවල සරමක් ඔලුවෙන් දැන්න වගේ මට එහෙමම නින්ද ගියා, වයිෆ්ට සෙනසුරාදා වරුවක් වැඩ ඉතින් උදේ මෙයා යන්න කලින් මට ඇහැ අරවල කිව්ව කෑම හදල තියෙන්නෙ නාගෙන කෑම කන්න මම යනව කියල. කොහොමහරි මට ඇහැඇරිල තුවයත් දාගෙන බාත් රූම් එකට ගියාමයි දැක්කෙ මගේ ඇස් අදහගන්න බැරිව ගියා, ජුංඩා වටේට තිබ්බ මයිල් කැලේ ඔක්කොම කපල නෝට් එකට. බලපන් අවුරුදු 24ක් රැකගෙන ආව මගේ උරුමය නෝට් එකට බස්සල, මම හිමින් ගිහිල්ල බෙඩ් එක චෙක් කලා මෙන්න බෙඩ් එකේ මයිල් කොට, ඊයෙ බඩු පිට මට නින්ද යනකන් ඉඳල ගෑණි තමයි මේ වැඩේ කරල තියෙන්නෙ, පස්සෙ බලද්දි කපාපු ටික ටිෂූ එකක ඔතල ඩස්ට්බින් දාල තිබ්බ අහුවුනා.මචන්ල මට මේකට රිටර්න් එකක් දෙන්න ඕන, මම මොකද්ද කරන්නෙ, ගෑණුන්ට සෙකන්ඩ් වෙන්න හොඳ නැහැනේ... කියපල්ලකො කරන්න දෙයක්, කේස් එක තියෙන්නෙ ගෑණු අපි වගේ බොන්නෙ නැහැනේ, හැමතිස්සෙම සෙහියෙන් නේ ඉන්නෙ, මම මොකුත් වෙලා නැහැ වගේ ඉන්නෙ තාම, එයත් එහෙමයි, සංසර්ග පාරකට සෙට් වුනේ නැහැ මම, මොකද එයා බලාගෙන ඉන්නෙ එහෙම වෙද්දි මේ මොකද කියල මාව කිංඩි කරන්න, කියපල්ලකො මට විසඳුමක්

    ෂබ්ෂ්ක්‍රයිබ් උනා හා ද
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    උබට ආයෙ ඔය වගේ පාටි සෙට් වෙන දවසක් බලල මට කෝල් එකක් දියන් .නම්බර් එක PM කරන්නම් . මන් දෙන්නම් උබට කරපු දේට රිටන් එක ඇඩෙන්නම :):):)

    ඇයි කොල්ලො මෙහෙම ආතල් දෙන්නී :lol::lol::lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මට පේන්නෙ යාලුවයි ගෑනියි දෙන්නම දීපු ගේමක් වගේ.පොඩ්ඩක් බලපන් යාලුවා උඹට ඉඩ නොතියම ගෑනිගෙ නෝට් එකට ගාලම ඇති :lol:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    උබට ආයෙ ඔය වගේ පාටි සෙට් වෙන දවසක් බලල මට කෝල් එකක් දියන් .නම්බර් එක PM කරන්නම් . මන් දෙන්නම් උබට කරපු දේට රිටන් එක ඇඩෙන්නම :):):)

    කවුද දන්නේ උබලා පාටියට ගිහිල්ලා ජුන්ඩා වටෙ මයිල් කපන තරගයක් තිබ්බද කියලා එච්චරටම සිහියක් තිබිලත් නෑනේ :lol::lol::lol:

    යාලුවාගේ ගෙදර දාල එන්ඩ බැරි හින්දා කඩාදාසියක ඔතාගෙන සාක්කුවේ දාගන්ඩ ඇති

    yaaa try one of these

    6830979_bushy-bald-or-brazilian-guys-and-girls_1499d302_m.png

    ඔය ඇවිල්ල දීල තියෙන්නේ ෆස්ට් වෝර්නින් එක.
    උඹ ආයෙත් කරටි කැඩෙන්න ගහල ගෙදර ආවොත් වයිෆ් උඹේ ජුන්ඩව කපල ඩස්ට්බින් එකට දායි ඇට දෙකත් එක්කම.

    ගෑනී නිදාගත්තම උත්ත ෆලල් කරලා මේක ගාපන්

    rs1063_46015_tb_alleskleber_extra_r.jpg

    මට පේන්නෙ යාලුවයි ගෑනියි දෙන්නම දීපු ගේමක් වගේ.පොඩ්ඩක් බලපන් යාලුවා උඹට ඉඩ නොතියම ගෑනිගෙ නෝට් එකට ගාලම ඇති :lol:

    :rofl::rofl::rofl::rofl::rofl: patta yakuu