![]()
![]()
me deke trade ganana balanna. mage trade lines 260k gihin thiyenawa. buy/close irozan report eke 194 - buy/close hodata beluwoth penawa trade wela thiyenne wenas vidihata. profit close wela thiyenne wenas figures walata.

BLUE BAT-----Please consider the date and before------2017/10/17
kotasak compaire karannada kiyanne? nethnam report ekamada?
mekai aiye. meka man prove karanawa dekak kiyala. eka puluwan handa thama man me tharam sure ehekin kiyanne. boruwak karanna ona nam kawadawath illana onama details ekak man methana denne ne. mata denna dawas keepayak. kiyana deyak therum ganna puluwan minissu meke innawane. man prove karannam blessing ekai ape ekai strategy 2k kiyala.

අනේ මෙහෙමත් උන්...අයෙ දවස් දෙක තුන ඉන්ඩ දෙයක් නැ...ඔක්කොම සමානයි...උබටයි මොලේ අස්පට් එක තියෙන්නෙ....නැත්තන් මෙච්චර ඔප්පු වෙලත් ආයෙ කියවන්ඩ එන්නෙ නැ.. පැරාමීටර් වෙනස් කරල බයිලයක් නටන්ඩ නම් ලැස්ති වෙන්ඩ එපා හොදේ..

kotasak compaire karannada kiyanne? nethnam report ekamada?
mekai aiye. meka man prove karanawa dekak kiyala. eka puluwan handa thama man me tharam sure ehekin kiyanne. boruwak karanna ona nam kawadawath illana onama details ekak man methana denne ne. mata denna dawas keepayak. kiyana deyak therum ganna puluwan minissu meke innawane. man prove karannam blessing ekai ape ekai strategy 2k kiyala.
kotasak compaire karannada kiyanne? nethnam report ekamada?
mekai aiye. meka man prove karanawa dekak kiyala. eka puluwan handa thama man me tharam sure ehekin kiyanne. boruwak karanna ona nam kawadawath illana onama details ekak man methana denne ne. mata denna dawas keepayak. kiyana deyak therum ganna puluwan minissu meke innawane. man prove karannam blessing ekai ape ekai strategy 2k kiyala.
bluebat ට සල්ලි දීපු අය පොලීසි එහෙම යනවනම් මම හිතන්නෙ මේකා තමයි ඩයල් එක.
රුසිර දුලංග
https://www.facebook.com/rusira
https://plus.google.com/111709712065907169297
http://www.salambc.com/profile/rusira_dulanga
https://www.youtube.com/user/rusirucreat
https://twitter.com/rusirucreat
https://lk.linkedin.com/in/rusira-dulanga-92b57a17
ඊමේල්
[email protected]
[email protected]
එලකිරි එකේ අනිත් ෆේක් එකවුන්ට්
niko111
rusiradulanga1

@BlueBat![]()
මචං මම දැන් කලින් පිටු හතර පහක ඉදන් මේකේ යන වලිය බලං උන්නා.. මේක බොහොම ලෙසියන් සොල්ව් කරන්න පුළුවන් ගැටළුවක් .. මට තේරෙන්නේ නැ ඇයි උබ මේක මෙච්චර අදින්නේ කියල.. එක්කෝ ෆීල්ඩ් එකට උබ අලුත් නිසා..ෆිලිඩ් එකට අලුත් කියලා මට තේරුනේ මම කලින් අහපු දේවල් වලට උබ දීපු උත්තර එක්ක..
මම දැක්කා කලින් කොමන්ට් වල උබත්, තව කිහිප දෙනෙකුත් කියලා තිබබා mt4 strategy ටෙස්ටර් එකෙන් හිස්ට්‍රි එකක් ටෙස්ට් කරලා දැම්මා නම් හරි කියලා.. අවන්කවම කියන්නේ මචං mt4 strategy ටෙස්ටර් එක totally bullshit...උබට නෙමෙ කාටවත් එකෙන් හොයන්න බැ රොබෝට් හොදද නරකද කියලා බන්.. එහෙම කවුරු හරි කියනවා නම් ඒ උන්ගේ තියෙන forex සහ රොබෝට් දැනුම අඩු කම.
මම උබට කියන්නේ මේකට දෙන්න පුළුවන් සරල සහ ලේසිම ආන්සර් එක තමා හිස්ටරි රිසාල්ට්. මම බයර් එකෙන්ක් නම් උබගේ අකවුන්ට් එක දිහා බලල ලොවෙත් උබට සල්ලී දන්නේ නෑ.. හේතුව ubage තාම හිස්ටරි නෑ.. මාස 2ක් වත් රොබෝට් result නෑ.. මට ඕන කමක් තිබ්බා නම් ඉන්වෙස්ට් කරන්න මම ඉල්ලන්නේ ඕල්ඩ් රියල් හිස්ට්‍රි එකක් රොබට් ගෙන්.
එකට උබගේ යාළුවගේ එකවුන්ට් එක උබට ලේසියෙන් යුස් කරන්න පුළුවන්.. myfxbook හෝ එවැනි ඕනෑම tracking site එකක් යුස් කරලා උබට අවශ්‍ය දේවල් ලොක් කරලා ලස්සනට විනිවිධ බාවයකින් මෙ වැඩේ කරන්න පුළුවන්. උබ කරන්නේ බිස්නස් එකක් නම් එක ප්රෝෆෙසනල් විදියට ලස්සනට කරන්න පුළුවන් බන්.
මම උබ නම්, කරනේ ඔය process එක. screen ෂොට් ගහල කාටවත් පෙන්නන්න යන්නේ නැ.. රොබෝට් ගැන , කොඩින් ගැන,parallel රෝබෝට්ස් ලා ගැන මම කාටවත් උත්තර දෙන්නේත් නෑ..කිසියම ලැබ් එකකට කොඩින් එක දෙන්නෙත් නෑ..
මට ඉන්වෙට්ස් කරන්න අදහසක් තියෙ නම් මම අඩුම බලං ඉන්නවා පෙබරවාරි ඉවර වෙනකන් වත් උබගේ 500$ එක දිහා..අඩු ගානේ එතකොට මාස 3ක් වත් හිස්ට්‍රි එකක් හැදිලා..
මගේ අදහස කිව්වේ උබට හොද විදියක් මොකක් ද දන්නේ නෑ ඉතින් මං

math kiyanne mekamai..meka pehediliwa kiwwanam aiye. oya kiwwa eka pehedili ne. ekama EA eka nam report eka wenas wenne kohomada? mata ekath pehedili karanna ko? final balance eka samanada? trade gana samanada? erozan ge report eka methana danna one neda eka balanna?
mama ubata podi yojanawak karannam. oya strategy eka podi ganak dala hadapu real account ekaka run karala results dawasagane danna. ekata profit eka witarak newei equity,margin,free margin ewath ekkama danna.machan oya aniwa blessing 3 EA ekama tamai.. mokak hari podi wenasak karala athi onanam eth ehema nowennath puluwan. eka balanna ekama time frame eke, ekama time interval ekaka,ekama currency pair ekaka,ekama broker ge mt4 platform ekaka,ekama initial balance ekakin patan aran strategy test karala balala report danna. mokada Blessing 3 ekata simple EA ekak or any other indicator ekak add karala tikak strategy ekata wensak karanna puluwan. ehema kara kiyala oken wena wensak natiwei.kawruhari e wage podi deyak nam karanne minissunwa andanna tamai.
machan ubala aluth EA ekak haduwanam / tiyena EA ekak tawa develop karala wada hoda ekak hadanawanam mama eka appreciate karanawa. ekata ganak gannawa nam ekath prashnayak na. eth e wade hariyata karanna machan. oya dala tiyena widiyata strategy tester walin karana eka kisima wadak na. eka hariyata kerenna ona widiya tamai "allrights" member dala tiyenne. ehema karanawanam kisima dekata awlak ganna epa apith full sup eka denawa.
ubala oka wikunne nathath hariyata dewal terum ganne natuwa karala tiyena salli tikatat kelawaganna epa.mama ubata podi yojanawak karannam. oya strategy eka podi ganak dala hadapu real account ekaka run karala results dawasagane danna. ekata profit eka witarak newei equity,margin,free margin ewath ekkama danna.

හෙනයා;22711590 said:පිදුරු ටිකක් උස්සන් ආව..කොහෙද මුන් කියන මෙලෝ හරුපයක් තේරෙන්නේ නෑ නෙහ්..

දැන් ගිනි නිමිල බන්...පත්තු වෙන්නෙ නැ ආයෙ පිදුරු තෙතයි..