٥٥٥٥٥ අවශ්‍යම ෆයිල් එකක් වැරදිලා මැකුවද? &#163

Nov 21, 2011
51
32
0
٥٥٥٥٥ අවශ්‍යම ෆයිල් එකක් වැරදිලා මැකුවද? &#163

1.jpg

අවශ්‍යම ෆයිල් එකක් වැරදිලා මැකුවද? රීසයිකල් බීන් එකත් ක්ලියර් කලාට පස්සෙද මතක් උනේ?

ඔන්න මේ වගේ වෙලාවට තමා
Digital Rescue 4 Premium අපේ පිහිටට එන්නෙ!

මෙන්න තියෙනවා මේකෙන් කරන්න පුලුවන් වැඩ ටික


  • ඕනෑම වර්ගයක ෆයිල් එකක් මේකෙන් රීකවරි කරන්න පුලුවන්
  • ෆයිල් වර්ගය හෝ නමේ කොටසක් මතක නම් ඉක්මනට සර්ච් කරන්න පුළුවන්
  • රිකවරි කරන එක පටන් ගන්න කලින්, ප්‍රීවීව් එකක් බලන්නත් පුළුවන්
  • ෆයිල්ස් 100ක් උනත් එක පාරම රිකවරි කරන්න පුළුවන්
  • HDD, SD, Flash drives වගේ ඕනම එකකින් රිකවරි කරන්න පුළුවන්
2011 වසරේ හොඳම ෆයිල් රිකවරි සොෆ්ට්වෙයා එක විදිහට තේරුනෙත් මේක තමා. ඉතින් අහන්න දෙයක් නැහැ නෙ කොලිටිය ගැන:)

Download Now

Code:
http://www.crocshare.com/zn0laf3xktyp/Digital_Rescue_4_Premium_ZodiacTheUploader.rar.html






 

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    palweni post ekama Hodata dala thiyanawa, :P

    sure ekata senior porak

    Monawa unath elakiri wadak machan THNX :) :)