۪۫۰۪۫۰۪۫ FŔƐƐ SMS ۪۫۰۪۫۰۪۫

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
۪۫۰۪۫۰۪۫ FŔƐƐ SMS ۪۫۰۪۫۰۪۫




මෙන්න සුපිරි doc 1ක්‌
මේක තමයි, කොහොමද gmail 1කෙන් අපි mobile 4n වලට free sms 50 ක්‌ දවසට යවන්නෙ කියලා හැබැයිමේකෙන් යවන්න පුලුවන් වෙන්නෙ mobitel,dialog use කරන mobile 4n වලට විතරයි ගොඩක්‌ ලෙසි!!


මෙහෙමයි මුලින්ම මෙන්න
මේ විදිහට gmail account 1 යන්න..

381320_330953300263667_100000469996260_1396799_62757103_a.jpg


ඊට පස්‌සෙ option ගිහිල්ලා mail settings වලට යන්න..


387172_330954233596907_100000469996260_1396802_967897206_a.jpg





mail settings වලට ගියට පස්‌සෙ
මේගේ ඔයාට දිස්‌වෙයි


392641_330954716930192_100000469996260_1396809_471863424_a.jpg



හරි දැන් බලමු කොහොමද වැඩේ කර ගන්නෙ කියලා
ඔකෙ Settings toolbar 1කෙ තියනවා labs කියලා option 1කක්‌ හරිද 1ක clickකරන්න.


378798_330956270263370_100000469996260_1396819_1624555681_a.jpg



එ වැඩෙ කලට පස්‌සෙ මෙන්න
මේගේ එයි,
එ කියන්නෙ labs 1ක click කලට පස්‌සෙ..

379520_330956873596643_100000469996260_1396821_1482939728_a.jpg



හරි
මේ උඩ pictures 1ක වගේ ඔකෙ search bar 1කට ගිහින් sms කියලා search කර ගන්න

ඊට පස්‌සෙ මෙන්න මේගේ options 2ක්‌ මේගේ disable කියලා වැටෙයි 1ක enable කර ගන්න
මේගේ ..


385889_330960156929648_100000469996260_1396829_872178090_a.jpg



වැඩේ ඉවර උනට පස්‌සෙ save changes කර ගන්න හරිද :O
දැන් හරි අපි බලමු sms කොහොමද යවන්නෙ කියලා :D


මෙහෙමයි අයෙ
ඔයාගෙ mail යන්න ඊට පස්‌සෙ ඔයාගෙ mail 1 send sms කියලා 1කක්‌ තියනව මෙන්න මේගේ...



387916_330962573596073_100000469996260_1396832_1600678810_a.jpg




ඊට පස්‌සෙ ඔයාට contact 1ක නොම්බ 1ක ගහලා 1ක save කර ගන්න.



393335_330963970262600_100000469996260_1396836_1034536462_a.jpg



මෙ
න්මේ ගේ වැටෙයි ඔයාට
Press Enter to send your message.
කියන තැනට ගිහිලා
ඔයාට ඕන message 1ක දලා send කරන්න විතරයි තියෙන්නෙ.



390713_330965286929135_100000469996260_1396838_1517462464_a.jpg






කොහොමද වැඩෙ සුපිරි නෙ!!!​



 
  • Like
Reactions: TanJay and thushana

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    මෙන්න සුපිරි doc 1ක්‌
    මේක තමයි, කොහොමද gmail 1කෙන් අපි mobile 4n වලට free sms 50 ක්‌ දවසට යවන්නෙ කියලා හැබැයිමේකෙන් යවන්න පුලුවන් වෙන්නෙ mobitel,dialog use කරන mobile 4n වලට විතරයි ගොඩක්‌ ලෙසි!!






    Dawasata 50k newei ban okkoma 50i............:yes::yes: